Netflix කියන්නේ එක එක ඇජේන්ඩා වලට ෆිල්ම් ගහන කම්පැනියක් මිසක් නිර්මාණාත්මක දේවල් කරන තැනක් නෙමේ ඔය usa වල black lives matters movement එක හරියටම හැදුවේ ඕකුන් ට්‍රම්ප්පචි ගේ ඩීල් එකකට ..හොදට බලපන් netෆ්ලිෂ් උන් ෆිල්ම් වලට කල්ලෝ use කරපු විදිහ ඔය සීන් එකට කලින් එතකොට තේරේයි ..කම්පැනියක සීන් එකක්...