10. ස්ටීවන් ස්මිත් – ඕස්ට්‍රේලියාව
වසරකට උපයන මුදල – ඇමරිකානු ඩොලර් මිලියන 2.5 (රු. මිලියන 400කට ආසන්නයි)
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක 28 හැවිරිදි ස්ටීවන් ස්මිත් තමයි වැඩිම ආදායම් ලබන ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් 10 වැනි ස්ථානයේ පසුවෙන්නෙ. ටෙස්ට් තරඟ 54කට ක්‍රීඩා කරල ලකුණු 5000කට ඉහලින් රැස්...