1. Kudnadun

    Mid range phone help

    මන් වගේ තව එකෙක්...:D:D ඔය ෆෝන් වලින් නම් A1 එක හොඳයි.. Warrenty තමා අවුල...:eek::eek:
  2. Kudnadun

    ~ElaKiri Xiaomi Help Desk~

    Redmi 4 Prime AliExpress Link දැන් නම් ගාන වැඩි ගොඩක්...
  3. Kudnadun

    මෙ lap දෙකෙන් කොකද හොද??

    Ram eka Motherboard ekatama solder karala enne.. eka slot ekak thiyenawa upgrade walata.. Battery ekath athule thiyenne.. PS:- uba oya daala thiyena model eke nam ehema neweyi wage.. Acer hodayi bola...
  4. Kudnadun

    මෙ lap දෙකෙන් කොකද හොද??

    ACER එක ගනිං.. ගානත් අඩුයි.. Graphics පොඩ්ඩක් හොදයි Asus එකට වඩා.. අනික ASUS වල inbuilt හැම රෙද්දම (Ram & Battery)..
  5. Kudnadun

    ~ElaKiri Xiaomi Help Desk~

    මගේ Phone එක නම් ගෙදරටම ආවා පොස්ට් එකේ.. සෙලර්ට කිව්වා අඩු ගානක් දාලා එවන්න කියලා.. Phone 25$ කියලා එවලා තිබ්බේ..
  6. Kudnadun

    ~ElaKiri Xiaomi Help Desk~

    Liberty, MC එක පැත්තේ වටයක් දාලා බලපන්..
  7. Kudnadun

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    Snapdragon 200 Series < Snapdragon 400 Series < Snapdragon 600 Series < Snapdragon 800 Series
  8. Kudnadun

    ~ElaKiri Xiaomi Help Desk~

    4 Prime ගත්ත තව එකෙක් ඉන්නවා යන්තං :cool::cool:
  9. Kudnadun

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    Snapdragon 835 බොල... Flagship Phone එකක්.. Megapixel ගානෙන් camera එක මනින්න බෑ කියලා දන්නවනේ.. DualCam තියෙන්නේ... ගනන් නම් වැඩි ඇති..
  10. Kudnadun

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    YSAMOBVncSg uL-qG9x1uXA i0E4KmSgUM4 මෙව්වා තමා තව ඔය වගේ සින්දු ටිකක් කියන්ඩෝ
  11. Kudnadun

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    Latham Out wuna ne... Naththam gahanna thibba..
  12. Kudnadun

    WIN7 help

    ඉස්සර Download කරපු torrents ටිකක්.. Orginal MSDN iso.. Link හොයන්න කම්මැලි මචන්...
  13. Kudnadun

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    ඒකනේ බලන්න ඕනී..:rofl::rofl:
  14. Kudnadun

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    උකනවා දාලා.. Highlight වත් බලන්න ඕනී..
  15. Kudnadun

    ~ElaKiri Xiaomi Help Desk~

    Unlock Guide Developer Rom Flash Guide ඔය විදියට කරා නම් හරි..
  16. Kudnadun

    ~ElaKiri Xiaomi Help Desk~

    ඕක common issue එකක් වගේ.. සෑහෙන්න threads තියෙනවා MI Forum එකේ.. Solution එකක් නම් නෑ.. Bootloader Unlock කරලා Developer Rom එකක් Flash කරලා බලන්න.. Phone එක reboot වෙන වෙලාවට temprature එක වැඩිද??

    No contents