එහෙම සීන් එකක් නෙවෙයි බන්...
Mi A1 එකට කෙලින්ම Google එකෙන් Update එනවා Android One Platform එකේ නිසා..
(Google Pixel, Nexus වගේ..)
Nokia එකට Update එන්නේ Nokia Company එක හරහා..
එතකොට A1 එකට තරම් ඉක්මනට Update හම්බ වෙන්නේ නෑ..
Device එක පරණ වෙනකොට update නැතුවම යනවා..