1. AccountsBuwa

    Business Intelligence (BI)

    bmp
  2. AccountsBuwa

    Safe Place to Have Sex

    lol
  3. AccountsBuwa

    payoneer help pls yaluwane

    card nathuwath bankuwata transfer karanna puluwan. Card eken gannakota exchange rate eka adui. Rs.400 wage ganakuth wenama kapa gannawa
  4. AccountsBuwa

    Adsense Guide Sinhala

    Great post! Thanks
  5. AccountsBuwa

    Company Tax Help

    කොටස් හිමියෙකුට සේවකයෙන් වෙලා වැටුප් ගන්න පුළුවන්. හැබැයි ඔය කියන වැටුපට PAYE Tax ගෙවන්න ඕනි. (වැටුප PAYE අවමයට වැඩි නම්). PAYE ගෙවන්නේ සමාගම නෙවෙයි, සේවකයි. හැබැයි PAYE එක සේවකයාගේ වැටුපෙන් අඩු කරගෙන Tax Department එකට යවන එක සමාගමේ වගකීමක්.
  6. AccountsBuwa

    Company Tax Help

    .....
  7. AccountsBuwa

    IC උදව්

    bmp
  8. AccountsBuwa

    Fiverr කරන අය එන්න

    සල්ලි ගන්න එකනම් ලොකු දෙයක් නෙවෙයි. 2Checkout ශෝප්පින්ග් cart වලට use කරන්න පුළුවන්. නැත්නම් පයෝනීර් පුළුවන්. direct customers හොයා ගන්න එක තමයි අමාරු (හොඳ advertising budget එකක් නැතුව )
  9. AccountsBuwa

    Fiverr කරන අය එන්න

    gig title /description එක හොඳට ලියන්න keyword එක්ක Video එකකුත් add කරනන Adfly campaign එකකුත් කරලා බලන්න හරියන්නේ නැත්නම් Upwork වගේ try කරලා බලන්න
  10. AccountsBuwa

    අලුත් ආදායම් බදු පනත සම්මත වේ.

    Your cost is not 2.75 million. Your cost will be deemed to be the market value at the time of the transfer to you (i.e. market value in 2001). For instance, assuming the market value was 100 million in 2001 and now you sell it for 156 million, then your capital gain is 56 million and you need to...
  11. AccountsBuwa

    අලුත් ආදායම් බදු පනත සම්මත වේ.

    As I read the Act, it only excludes the capital gain on the sale of the principal place of residence of an individual, provided it has been owned by the individual continuously for the three years. There is no distinction as to it was inherited or purchased.
  12. AccountsBuwa

    අලුත් ආදායම් බදු පනත සම්මත වේ.

    Yes, but not the exactly the same yet the two statues look very similar:sorry: Have a look: Image: New Inland Revenue Act - Table of Contents Image: Ghana Income Tax Act - Table of Contents
  13. AccountsBuwa

    loku udauwak ona ban ( Cancer :( )

    පිළිකාවක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
  14. AccountsBuwa

    අලුත් ආදායම් බදු පනත සම්මත වේ.

    14% සමාගම් වලට. පුද්ගලයන්ට 5% (කලින් 2.5%). සීමාවක් නම් දක්වල නැහැ
  15. AccountsBuwa

    අලුත් ආදායම් බදු පනත සම්මත වේ.

    correction. 14% wadinne samagam walata. pudgalayanta 5% (increased from 2.5%)

    No contents