පට්ට කොල්ලො ටිකක් එලකිරි එකේ ඉන්නෙ උදව් කරපු හැමොටම තෑන්ක්ස් මචන්ල. මම මූව ගොඩදාල pic එකක් පස්සෙ දාන්නම් 



Machan adopt a dog in Sri Lanka kiyala fb page ekak thiynawa. Eke kenek gen ahala balanna.

Hapo ba ban. Phamacye powder ekak thienawalu mama gihin illuwama vet kenekta kiyala liyala geannalu

පොඩි උන්ට විස ජාති දෙන්නෙ නෑ බං ෆාමසි වලින්, තොපි කරන තරමක් කරන්නෙ ගොන් වැඩ නිසා ...
ටිකක් ලොකු එකෙක්ට කියපන් අරන් දෙන්න කියල ... 




පැටියා;17930010 said:ඕකව අල්ලලා බැඳලා ගාපං කලු තෙල්.
එහෙම බැරි නම් ෆාමසි වල ගන්න තියනවා liquid එකක් (කටුවා කාපු සත්තුන්ට දාන බෙහෙත් කියලා ඉල්ලපං. 175ද කොහෙද ගාන) ඒක දාපුවහමත් හොඳ වෙනවා ඒත් දෙතුන් පාරක් දාන්න ඕනෙ ඒක.![]()
, බල්ලොන්ගෙ ඇඟේ ඉන්න මැක්කොන්ටයි, තුවාල වලටයි කියල කලු තෙල් දාන්න එපා
කලු තෙල් සත්තුන්ට විසයි
ඒ වගේම කලු තෙල් හින්ද සතාගේ හම පිච්චිල වේදනාවෙන් ඉන්න වෙන්නෙ
ඒ නිසා එහෙම කරන්න එපා 

මෝඩ පැටී, බල්ලොන්ගෙ ඇඟේ ඉන්න මැක්කොන්ටයි, තුවාල වලටයි කියල කලු තෙල් දාන්න එපා
කලු තෙල් සත්තුන්ට විසයි
ඒ වගේම කලු තෙල් හින්ද සතාගේ හම පිච්චිල වේදනාවෙන් ඉන්න වෙන්නෙ
ඒ නිසා එහෙම කරන්න එපා
btw මේක පරණ ත්‍රෙඩ් එකක්![]()
එහෙමත් සීන් එකක්ද? මම කටුවා කාපු බල්ලො දෙතුන් දෙනෙකුට කලු තෙල් ගාලා තියනවා උන්ට හොඳ වුනා. ඔහොම සිද්දියක් දැනං හිටියෙ නෑනෙ 
පැටියා;17930300 said:එහෙමත් සීන් එකක්ද? මම කටුවා කාපු බල්ලො දෙතුන් දෙනෙකුට කලු තෙල් ගාලා තියනවා උන්ට හොඳ වුනා. ඔහොම සිද්දියක් දැනං හිටියෙ නෑනෙ
![]()
aiyooo 