modern home design with low budget

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    පෝරිසාදයා;17356821 said:
    මචං කොන්ක්‍රීට් ස්ලැබ් එක දරන්න තරම් ශක්තියක් තියෙනවද මොකද මැටි බ්‍රික් එකක් නේ..

    Check කරපං අර මම දුන්න FB page එක. එකේ තියෙනවා හදන building ඔක්කෝම.
     

    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    හොඳට අව්ව වැටෙන රටක් විදිහට අපිට මේවගේ වීදුරු බිත්ති තියන ගෙවල් හරියන්නෙ නෑ. අනික කොන්ක්‍රීට් පිරිච්ච ගෙවල් හොරු කඩන විදිහට මේවගේ ගෙව‍ල් බලාගන්න security ල කීපදෙනෙක් දාන්න වෙයි. තව මේවගේ ගොඩක් open උනාම ඇතුලෙ තියන බඩු වැහෙනව දූවිලිවලින්. Clean කරල ඉවරයක් නෑ. ලංකාවෙ මේව හදනවනම් අනිව වීදුරුයි open තැනුයි අඩ‍ුකරල ගහන්න ඕන. වීදුරු තියන තැන්වල අනිව metal grill ගහන්නත් ඕන.

    ne machan. mekata ganne tempered (or Toughened)glass . ewa horunta kadanna be.gaana nam wadiyi .
    2.jpg
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අපිට ගෙවල් හදන්න කල් එන්න තව අවරුදු 8ක් විතර තියනවා.. :D ඒ කලේ වෙද්දී ආණ්ඩුව වෙනස් වෙලා තිබුනොත් හොදයි.. මේකට නම් හිත ගියා.. :love::love: මේක මෙහෙ හදන්න කියක් යයිද දන් නෑ.. :oo: :baffled:

    Poing-House-by-Luxhaus.jpg
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ගෙයක් හදන්න හිතන් ඉන්නවනම් මේ brick එක ගැන බලන්න. මේක හදන්නේ Orange Electric Company එක. අපේම නිශ්පාදනයක්නේ :D:D. මම ගේ හැදුවේ ඔය brick එක පාවිච්චි කරලා. brick ජාති දෙක තුනක් තියෙනවා. සිමෙන්ති පාවිච්චිය බොහොම අඩුයි. අනික කපරාරැව (plaster) එකට යන සල්ලි එහෙම්මම ඉතුරැයි. block ගලයි අපේ සාමාන්‍ය ගඩොල් වටටයි වඩා ශක්තිමත් වගේම ලස්සනයි. කවුරැ හරි ගෙයක් හදන්න plan කරනවනම් මේක හොයලා බලන්න. මේගෙල්ලන්ගේ factory එක තියෙන්නේ මීගොඩ.

    https://www.facebook.com/terrabricks?ref=stream

    අපේ Plan එක අරන් ගිහින් එතන ඉන්න කෙනෙක්ව හම්බ වුනාම ඒගොල්ලෝ අපිට බිත්ති ටික හදන්න යන වියදම estimate කරලා දෙනවා.
    thanks machan.watinawa
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    lankawe deshaguneta me wage design ekak orotthu dennae.math ekak design karaganna gya welawaka archi eka okoma kiyala dunna! panditha kamata haduwanam hath pole nanna wenne!
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    lankawe deshaguneta me wage design ekak orotthu dennae.math ekak design karaganna gya welawaka archi eka okoma kiyala dunna! panditha kamata haduwanam hath pole nanna wenne!

    අති තරම් මේ විදියේ ගෙවල් හදලා තියනවා මචං ලංකාවේ.. ඇයි ගැලපෙන්නේ නැත්තේ අපේ රටේ භුමි කම්පා තියනවදා? සුලි සලං ටොනිඩෝ එනවද? වැඩ දන්න එකෙක් කවදාවත් බෑ කියන්නේ නෑ මචං :yes:

     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    aduma kiyak yaida bn me wage ekak..

    1509663_260352960786633_1994860908_n.jpg

    මේකට නම් සෑහෙන ගානක් යයි බං.. මේ ජාතියේ හැම එකක්මත් අඩු වියදම් නෑ මචෝ ටිකක් හොයලා බලලා හොද QS කෙනෙක් අල්ලගෙන බලන්න ඕන cost එක
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මටත් ඔය පිස්සුව තියෙන පොරක්. ඒත් ආරක්ෂාව පැත්තෙන් ප්‍රශ්නයක් එනවා තමා. මම කැමති බඩු අඩු වීදුරු තියෙන සෑහෙන ආලෝකය වැටෙන නිදහස් ගෙදරකට... මේ තියෙන්නේ මම එකතු කරපු පින්තූර ටිකක්... හිතුනා බෙදා ගන්න.

    34flj85.jpg

    dvhnqw.jpg

    se3tq9.jpg

    2rnykoj.jpg

    11tbw4l.jpg

    2q8a7ax.jpg

    seovgx.jpg

    23htwmd.jpg

    2lbm1hx.jpg

     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,414
    113
    Auckland
    ඔව්වගෙ වාස්තු දෝශ පිරිල. ලස්සනට හැදුවට වැඩක් නෑ. ඕවගෙ පදිංචියට ගියාම බැදල මාසයයි ඩිවෝස්. බලපිය යුරෝපා රටවල ඇමරිකාවෙ බදිනව සතියෙන් තව පාරක් බදිනව. ආයෙ දවස් දෙහෙකින් තවපාරක් බදිනව. වාස්තු දෝශ අයිං කල්ල හදද්දි ඔහොම ලස්සනට හදන්න බෑ. ඒ වුනාට ප්රශ්න අඩුයි.

    bitch-please.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,414
    113
    Auckland
    මටත් ඔය පිස්සුව තියෙන පොරක්. ඒත් ආරක්ෂාව පැත්තෙන් ප්‍රශ්නයක් එනවා තමා. මම කැමති බඩු අඩු වීදුරු තියෙන සෑහෙන ආලෝකය වැටෙන නිදහස් ගෙදරකට... මේ තියෙන්නේ මම එකතු කරපු පින්තූර ටිකක්... හිතුනා බෙදා ගන්න.


    :love::love::love::love: :yes::yes: