රජයේ ආයතනවලින් දෙන ආතල්

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    රජයේ ආයතනවලින් දෙන ආතල්

    ළගදි දවසක මම මනි ඕඩර් එකකින් ආපු සල්ලි වගයක් ගන්න තැපැල් කන්තෝරුවට ගියා. එතන හිටියා අවුරුදු 40 විතර ගැනු කෙනෙක්. අද සිස්ටම් අවුල්, වෙන දවසක එන්න කිව්වා. ඒත් කොම්පුටර් අගේට වැඩ​. මම ඇහුවා මොකක්ද අවුල කියලා. කලින් වෙබ් බ්‍රව්සර් එක ඕපන් කරාම එයලගේ සයිට් එකලු මුලින් එන්නෙ. ඒකට ගිහින් යුස නෙම්, පාස්වර්ඩ් ගහලලු කලින් ලොග් වුනේ. මම ඊට පස්සෙ වෙබ් බ්‍රව්සර් එක ඕපන් කරා. කිසි අවුලක් වෙලා නැ. හෝම් පේජ් එකට ask.comකියලා සර්ච් එන් ජින් එක ඇඩ් වෙලා. මට ඉතින් කියන්න වචන නැ. විභාග වලට සල්ලි බදින්න එන ලමයි මම එද්දි ගොඩක් හැරිලා ගියා. අපේ රටේ පරිගනක අධයාපනය නම් හරිම දුර්වලයි. මහලොකු පරිගණක විද්‍යාව පිලිබද මහාචාර්යවරුත් ඉන්නවා. ඒත් වින්ඩෝස් ගහගන්න දන්නෙ නැ. ඔයාලටත් මේ වගේ සිද්දි වෙලා තියනවා නම් කියන්න​
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    රජයේ ජොබ් වල ඉන්නේ ,,අනාථයෝ ..උන් ට මිනිස්සු ගැන හැගීමක් නැ ..අයිස් පාර ගහගන්න තිබ්බනම් උන්ට ඇති..වැඩක් කරගන්න ගියාමත් එතනත් පාගවමයි ගන්න බලන්නේ,,අනාත හිගන හැත්ත. මුන්ගේ පඩි වැඩි නෙමේ කරන්න ඕනේ..තව අඩු කරලා අනාතම කරලා දාන්න ඕනේ..කම්මැලි හැත්ත..රජයේ ජොබ් වල ඉන්න ගෑනු ඊට හපන් ,,බැල්ලියෝ ඉන්නේ ,,
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    18581695_1399061530160769_4515818872484806820_n.png
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ රජයෙ ආයතන වල වැඩියෙන් වැඩකරන්නෙ ගෑනුනෙ බන්. ලංකාවෙ ගෑනුන්ට මොනාද කරගන්න පුළුවන්. ඉතින් අන්ත අකාර්යක්ෂම රජයෙ සේවයක් ලංකාවෙ තියෙන්නෙ. ලංකාවෙ ලොන්ත ගෑනුන්ගෙ ලොකු සීන් විතරයි. පිරිමිම ඔක්කොම වැඩ ටික කරල දෙන්න ඕන. ඒකට ගිහින් බලපන් චීනෙ හරි ජපානෙ හරි. එහෙ කෙල්ලො මැෂින් වගේ. ලංකාවෙ පරට්ටියන්ට හැරෙන්නවත් බෑ එයාල එක්ක.
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ජංගිය අස්සේ ඇඟිල්ල ගහගෙන මයිනා අත ගගා ඇති
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ewata nisi puhunuwak denne na bn ekane

    රජයේ සේවකයන්ට පරිගණක පුහුනුවක් කිය​;ලා එකක් දෙනවා. ඒක මෙලෝ වැඩක් නැ. භාගෙට බාහයක් ලියන එක කරන්නෙ. කිසිම පැක්ටික​;ල් එකක් නැ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,362
    49,745
    113
    සේදවත්ත
    මං මැදට පැනක ඔය නාකි අම්මන්ඩිලාට ඕවා හදල දුන්න අවස්ථා එමටයි. පොලිස් රිපොට් එකක් ගන්න ගිහින් වැඩ නැතු මැෂින් එකක් ගොඩ දාල දීල එදාම පොලිස් රිපෝට් එකක් ගත්තා ඌ මගෙන් අහනවා මල්ලි හිරේ ගිහින් එහෙම නෑනේ කියලා .. හිනා කාල මැරෙනවා