Ransomware: Attack hits 150 countries

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    What is ransomware?
    Ransomware is a malware that stealthily gets installedWhat is ransomware? in your PC or mobile device and holds your files or operating system functions for ransom. It restricts you from using your PC or mobile device, and fromaccessing your files (files are sometimes locked or encrypted), unless you pay the ransom (in exchange for file decryption).

    Paying the ransom (either through credit card or Bitcoins) however, does not guarantee that you’ll get your files back. Prevention is still way better than allowing yourself to be infected and then trying to find a cure. See our Ransomware page for details.
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    ෆයිල් බැකප් කරලා තියගන්න​. නැත් නම් ෆයිල් වලට වයිරස් එක ගියොත් , ආපහු තිබ්බ තත්ත්වෙට ගන්න 300$ විතර කප්පමක් ගෙවන්න වෙනවා. මේ දවස් වල ඊමෙල් එකට වැඩිය යන්න එපා. ගියත් ස්පැම් ඕපන් කරන්න එපා. දන්නෙ නැති ඊමේල් ඕපන් කරන්න එප​
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    හැම කුණු ගොඩක්ම මුහුදු වගේ,ඔය ඇටෑක් එකත් අන්න උතුරු කොරියාව කලා කියනවා. :rofl:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    හැම කුණු ගොඩක්ම මුහුදු වගේ,ඔය ඇටෑක් එකත් අන්න උතුරු කොරියාව කලා කියනවා. :rofl:

    ඒකත් ඇත්ත වෙන්න පුලුවන්
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ෆයිල් බැකප් කරලා තියගන්න​. නැත් නම් ෆයිල් වලට වයිරස් එක ගියොත් , ආපහු තිබ්බ තත්ත්වෙට ගන්න 300$ විතර කප්පමක් ගෙවන්න වෙනවා. මේ දවස් වල ඊමෙල් එකට වැඩිය යන්න එපා. ගියත් ස්පැම් ඕපන් කරන්න එපා. දන්නෙ නැති ඊමේල් ඕපන් කරන්න එප​

    :yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    හැම කුණු ගොඩක්ම මුහුදු වගේ,ඔය ඇටෑක් එකත් අන්න උතුරු කොරියාව කලා කියනවා. :rofl:

    e unata russia walin kiyala thibba attack eka evith thiyenne US walin kiyala. US kiyanawa north korea kiyala :dull:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    18447322_667461126773380_5544863220301794113_n.jpg