මචන්ලා සින්දු , චිත්‍රපටි .. copy කිරීම් වල වාසි තියෙනව ..
1. අපි කලින් අහපු සින්දුවක්නම් (සින්දුවක melody ,drum beat ,හරි සින්දුවේ ඕනෑම දෙයක් ) එක ටක්ගාල අපේ ඔලුවට යනවා .. ඔය ගොඩක් symphony ආශ්‍රය කරගෙන ගොඩක් සින්දු හදල තිනව .. ඉතින් ඒ symphony එක පාවිච්චි කරලා.හදන සින්දු ටක්ගාල hit
2. එහෙම...