හිතට වදින සින්දු /කාව්‍ය වල original copy

Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    හිතට වදින සින්දු /කාව්‍ය වල original copy

    අමිල තේනුවර ලියපු සින්දු වගයක් හම්බුනා ,ඉකිගසා හඩන (සමනල සන්ද්වනියේ සින්දුව ලිවෙත් එයා) .. බලපන්කො පට්ට ගති .. මිනිහත් නිකන් මහගමසේකර වගේ .. :)

    13b1d26.jpg




    567e4d0.jpg




    5a25d04.jpg


     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    නගූ නගූ ඇරැබික් එකයි...නගෝ නගෝ සින්හල එකයිත් ඒ වගේ
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,386
    5,823
    113
    ගෙදර/බෝඩිමේ
    පෙම්පතේ අකුරු හැඩ නෑ නෑ
    රෝසමල් වල සුවඳ තවරා නෑ
    ගමේ වහරට ලිවුවෙ සොඳුරිට
    හිත හුඟක් දුර නෑ
    ඇත්තමයි තව මගෙ හිතේ නම් කෙනෙක් ඇඳිලා නෑ
    ​

    අපි ගොබ්බයි කියල බනින ගායකයෙක් මීට අවුරුදු දහයකට විතර කලින් කියපු සිංදුවක්,අද ඇහුවා අවුරුදු 6කට විතර පස්සෙ,පුලුවන් නම් හොයන් අහල බලපං :)​