1. indikaku

    කේ සිරි විතානගේ ක්ලාස් ගියපු උන් මෙහෙ වර

    මාත් ගියා. ක්ලාස් එකට හැමදාම යන්නේ අන්තිමට. පූරුවේ කරුමෙකට බැන්නේ නෑ. බැන්න නම් අද හැදිලා. තාම වැඩට යන්නේත් පරක්කු වෙලා.
  2. indikaku

    🌊 වික්ටෝරියා වේල්ල විනාශ වුනොත් සිදු වෙන විනාශය 🌊

    Trimble 4D Control software ඒක ගැන දන්න ඒකෙක් කියපන්කෝ.
  3. indikaku

    Ms office වැඩ්ඩො පොඩ්ඩක් එන්නකෝ 🔴

    ඉහත උපදෙස් නිවැරදියි.
  4. indikaku

    උඹල ඩයාබිටික් වලට බොන බේත් මොනාද?

    මචංලා දැන් දවස් දෙකක් තිස්සේ බඩ වේලලා. බොක යන්නේම නෑ. හරි අමාරුයි ද්නන එකෙක් බේතක් කියපන්කෝ.
  5. indikaku

    උදාවූ....

    කවද ඉදන්න බං ඒ වැඩේ කරන්නේ. ක්ලිනික් එක කොහෙද බ්‍රෝ.
  6. indikaku

    උදාවූ....

    මචංලා නුවර, අර්ෂස් වලට හොද සර්ජන් ඩොක්ටර් කෙනෙක් දන්නවද?
  7. indikaku

    එළකිරි ගෝටා CLUB - Official !!!!!

    ඇඟත් එක්ක හිරිවැටෙනවා පොස්ට් එක දකිද්දී.
  8. indikaku

    ZD8 ඛේදවාචකය

    නියමයි මචං.
  9. indikaku

    ආයුර්වේද පොත් ඕන අයට

    නියමයි මචං.

    No contents