1. indikaku

    Leaked E-book collection

    නියමයි මචං.
  2. indikaku

    බව්වට අසනීපයක්. මුත්‍රා එක්ක ලේ යනවා.

    බවුවාට ඉක්මනින්ම සුවය ලැබේවා.
  3. indikaku

    Air mettres ⁣රෝගී අයට

    ඉක්මනින්ම සුවපත් වේවා.
  4. indikaku

    National Fuel Pass Templates

    නියමයි මචං.
  5. indikaku

    National Fuel Pass Print Service

    නියමයි මචං.
  6. indikaku

    BREAKING : යා පයියගෙ බොක්කක් යා පයියට එරෙහි වෙයි.

    සමහර කරුණු වලට එකඟ වෙන්න පුලුවන්.
  7. indikaku

    Two Factions of the Aragalaya <-- My Opinion

    ගහට පොත්ත වගේ හිටපු ප්භා‍රකරන්වයි, කරුණාවයි වෙන්කරපු රනිල්ට ඕව මොනවද බං. ඉතිහාසේ ඉගෙන ගන්නෙ ඕන කියන්නේ විභාග පාස් කරන්න නෙමෙයි. පාඩම් ඉගෙන ගන්න.
  8. indikaku

    සුවසැරිය

    රනිල් එලවන්න ඇවිල්ලා. එයාම ගෙනාපු ඉන්දියන් ටකරං වලින් හොස්පිටල් යන්න උන උන් ඉන්නවද?
  9. indikaku

    ❤️🔥 අගමැති මැදුරෙදි දුන් පලමු ❤️ කිස් එක....ඔන්න ලෝකෙටත් හියා

    ඊයා ඒ්යි පල්හෙයා උන් බලන් ඉන්න කැත.
  10. indikaku

    අරගලකාරයෝ පාර්ලිමේන්තුවට කඩා පනින්නෙ කවදාද ?

    හම්මේ හොදම ඒකෙන් කන්නවගේ යන්නේ.
  11. indikaku

    ලස්සනම කැරැල්ල

    ඉතිහාසයේ ලස්සනම කැරල්ලත් අපි දැක්කෙමු. ඔබට නැවත වරක් දකින බැරි වෙන ලස්සනම කැරළි මර්ධයනත් දකින්න ලෑසිතිද?
  12. indikaku

    Breaking news

    වෛරය වැඩි උනාම බොරුවක්වත් හරියට ගොතාගන්න බෑ සිරස උන්ට
  13. indikaku

    🔴 BREAKING NEWS 🔴

    88/89ආසියාවේ දරුණුම තරුණ කැරැල්ල ඉවර කරපු රනිල්ට කෙලවෙන හැටි හෙට බලමු. තරුණ කැරළි නායකින් නූතන ආදාහනාගාරයක පහස විදීද?
  14. indikaku

    අරලියගහ මැදුරත් වනසති : තැන තැන ගුල් හාරති

    යකෝ ඇෆ්ගනිස්ථාන් කාරයෝ හොදයිනේ. අඩුම උන් ගුල් හෑරුවේ නෑනේ.
  15. indikaku

    රජ රටින් ආපු මැණික් කැට

    ප්‍රෝටෝනයි නිවුට්‍රෝනයි වගේනේ බං. ලෝකේ පෙරලුනත් නි්‍යෂඨිය ඇතුලෙනේ තියෙන්නේ.
  16. indikaku

    රජ රටින් ආපු මැණික් කැට

    JVP කාරයෝ ප්‍රමෝට් නොකර හිටපං බං. කැම්පස් එකේ වැඩ නැතුව මුන් අනිත් ඔක්කොම කරනවා.
  17. indikaku

    හමුදාවේ උන් ගෝල්ෆෙස් පැත්තට යනවා?

    කොටිය ආවා වගේ වැඩක් වෙන්නනේ දැන්. හරි ඉන්ෆෝමේෂන් එක් දියල්ලා.
  18. indikaku

    ද්‍රෝහියා

    මේකයි මචං. නයින්ට රුවටුනා කියලා දැන්ගන්න අවුරුදු 3 ගියා. අරගලයට රැවටුනා කියලා දැන ගන්න අවුරුද්දක් යයි. තරහ වෙන්න එපා. අවුරුද්දකින් බලපං. අපි රැවටෙන එක නවත්වන්න ඕනේ බං.
  19. indikaku

    ද්‍රෝහියා

    ලගදීම අපි හැමෝගේම ගෙවල් ගිනි ගනු ඇත. වවාපල්ලා. අලයක් කාලා හරි ජීවත් වෙන්න. ලැම්බෝ තිබ්බත් පදින්න පෙට්රල් නැත. ඔලුවක් තිබ්බත් පාවිච්චි කරන්න තැනක් නැත.

    No contents