උඹල ඩයාබිටික් වලට බොන බේත් මොනාද?

AnuradhaRa

Well-known member
  • Atovastatain 20 wage ewa ayi honda ne kiyanne , metafomin walata kidney damage wenwa neda bn ammo
    Atorvastatin වෙලාවකට අක්මාවට හොඳ නෑ
    අපේ අම්ම බිව්වෙ 10mg, ඒකටත් SGPT ටෙස්ට් එක අවුල් ගියා
    ඒත් සමහරුන්ට එච්චර අවුලක් නෑ ඉතිං
    මෙට්ෆොමින් වලටනං ඔච්චර බය වෙන්න එපා බං
     

    AnuradhaRa

    Well-known member
  • thebu kola kanne nadda
    තෙබු කොළවලට අඩු වෙනව තමා
    ඉස්සර අපේ ගෙදර ගහක් තිබුණ. අම්ම ඒව කෑව
    දැං ගහ නෑ. තව කාමරංග වලටත් බහිනව නේද
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    math umbe ammata deela tiyenne
    1633609459632.png
     
    • Like
    Reactions: Stimulus mind

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    e moko ban metformine hoda ne kiyanne?
    apeth amma gannawa eka. B vit. sometimes gannawa
    pressure walata losartan
    ඔය සේරම ගන්නවා බන් සමහර වෙලාවට මාරු වෙනවා, මෙට්ෆොමින් වලට අතුරු ආබාධ වැඩී, ඒ කියන්නේ පිටින් නොපෙනුනාට ඇතුලින් හානී වෙනවලු බන් ඩොකා කියලා තියෙන්නේ , ඒක ඉන්ටර්නෙට් එකෙත් තියෙනවා , දීර්ඝකාලීන ව ගන්න හොඳ නෑලු බන්
     
    • Wow
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,496
    974
    113
    මචංලා දැන් දවස් දෙකක් තිස්සේ බඩ වේලලා. බොක යන්නේම නෑ. හරි අමාරුයි ද්නන එකෙක් බේතක් කියපන්කෝ.
     

    AnuradhaRa

    Well-known member
  • මචංලා දැන් දවස් දෙකක් තිස්සේ බඩ වේලලා. බොක යන්නේම නෑ. හරි අමාරුයි ද්නන එකෙක් බේතක් කියපන්කෝ.
    කෙසෙල් කාපං ගස්ලබු කාපං හොදට වතුර බීපං..
    ඒ මොකුත් හරියන්නෙ නැත්තං, පාමසියෙ තියෙනව බඩු