BEST LIFE COMMENTS PLEASE

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,147
    1
    842
    113
    Borella
    මචන්ලා best life බුවෙක් ගෙදර ආව ....එක සිරා සීන් එකක් වගේ පේන්නේ .....join වුනු අය ඉන්නවද
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    egyptian-pyramids-hero-H.jpeg
     

    sherby

    Member
    Nov 16, 2008
    235
    72
    0
    Dubai, UAE
    අප්පෝ හතුරෙක් වත් යවන්න එපා අපෙ අම්මත් ගියා කියන දේ අහන්නැතුව දැන් උඩ බලන් ඉන්නව. මහන්සි වෙලා වෙන Business එකක් කරපන් ඔය රෙද්දවල් නොකර
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කිව හැකි හොදම දේ
    කටින් බතල සිටුවිය නොහැක ,සහ තාර්කිකව සුරම්‍යව බොහෝ දෙනා හොදයි කීවට
    කරන්න යන්න එපා ලොකු අහස මාලිගාවක් පෙන්නලා එන්න කිව්වාම කස්ටිය හිතන්නේ ඒ මාලිගාව ගැන විතරයි
    හැබැයි එකට යන්න ගොඩක් දේවල් කරන්න ඕනි දේවල් දන්නේ නැ
    ඕකෙන් වෙන්නේ උබ මුදලක් යටකරලා ගැටේට අහු වෙනවා
    අවසානෙට උබට නටන්න වෙනවා ඒ ගාන හොයන්න ඉතින් උබ තව අසරණයෝ ඔය ගැටේට අහු කරනවා
    ඉතින් වැඩේ ෂෝයි නෙහ් :p