1. ENRIQUEADDS

    බල්ලෙක් කොල්ලෙක් කෙල්ලෙක් අපේ රටේ තවත් ස&#3545

    බල්ලෙක් කොල්ලෙක් කෙල්ලෙක් අපේ රටේ තවත් ස&#3545 බල්ලෙක් කොල්ලෙක් කෙල්ලෙක් අපේ රටේ තවත් සෙල්ෆියක් rep pls
  2. ENRIQUEADDS

    කාර් එකේ digital මීටර් එක

    කාර් එකේ digital මීටර් එක මචන්ලා කාර් එකේ digital මීටර් එක වෙනස් කරන්න පුලුවන්ද?වාහන විකුණද්දී ගොඩක් අය එහෙම කරනවා කියන්නේ ඇත්තද?
  3. ENRIQUEADDS

    මචන්ලා AXIO HYBRID එකක් ගන්න idea එකක් ,,තියෙනවා,,,,,,

    AXIO HYBRID මචන්ලා AXIO HYBRID එකක් ගන්න idea එකක් ,,තියෙනවා,,,,,, 1..Prius එකට වඩා axio හොද නැහැ කියන්නේ ඇත්තද 2..DARK Brown එකක් පාරේ යනවා දැකල තියෙනවා ,,ඒකෙ පාටට කියන හරිම වචනෙ මොකක්ද? 3..Axio එකේ තෙල් කොච්චර කරනවද? 4.ගාන කීයක් වෙනවද 5..ගන්න හොද තැනක් කියනවද
  4. ENRIQUEADDS

    මිනිස්සුන්ට පැය කිහිපයක් අදුරේ ඉන්න අමාර

    මිනිස්සුන්ට පැය කිහිපයක් අදුරේ ඉන්න අමාර මිනිස්සුන්ට පැය කිහිපයක් අදුරේ ඉන්න අමාරුයි. කල්ප ගනන් භයන්කාර අදුරක් පවතින නිරයන්, අපායන් වල නිරි සතුන්ගේ දුක කොහොම ඇතිද? ඉතින් පමා නොවී පින් රැස් කරගෙන සුගති ලොවක් තුලින් මේ සසරින් මිදිමට සිතා ගැනීමට මේ අදුර කමටහනක් වෙවා...
  5. ENRIQUEADDS

    Internet Lottery.....

    මචන්ලා google lotto case එක බොරුවක්ද?හැබැයි ඇත්තටම lotto scene එකක් අවොත් අපි කොහොමද identify කරගන්නේ.?මොකද මචන් හැමෝම කියනව Green Card lottery එක බොරු කියල...ඒත් මචන් මගේ යාලුවෙකුට ඇදුන ,,පොර සෑහෙන කාලයක් කතන්දර අහමින් එක බොරු වෙන්න ඇති කියලම හිතන් හිටිය..මෙන්න බොලේ පොරට ලියුම ආව ,,,දැන් ඕන්...
  6. ENRIQUEADDS

    .dokala කියනවා අවුලක් නැහැ....එන්නතේ effects පහුවදාම එන්&a

    .dokala කියනවා අවුලක් නැහැ....එන්නතේ effects පහුවදාම එන්&a මචන්ලා දුවට අවුරුදු එකහමාරේ එන්නත විද්ද..එදා ඉදන් එය පට්ට දුර්වලයි සහෝ...කටේ බිබිලි අආ ව... කකුල පොඩ්ඩක් අවුලක් වගේ..but මචන් මම එවෙලේම නවලෝක යැවුවා...dokala කියනවා අවුලක් නැහැ....එන්නතේ effects පහුවදාම එන්නේ නැහැ කියල.....වචනයක් හරි...
  7. ENRIQUEADDS

    වෙබ් අඩවි කියන්නේ කැලෑ පත්තර

    වෙබ් අඩවි කියන්නේ කැලෑ පත්තර වෙබ් අඩවි කියන්නේ කැලෑ පත්තර ඔය කැලෑ පත්තර මං බලන්නෙ නෑ tUCEkrPqUtI
  8. ENRIQUEADDS

    පට්ට ආතල් Bungee Jump

    zG22qQydPVQ
  9. ENRIQUEADDS

    ZTE router එක මචන්

    මචන්ලා office එකේ තියෙන ZTE router එක මචන් block කරන්න සහ manage කරන්න විදිහක් කියපල්ලකෝ..මුන් වැඩ කරන්නෙ නැහැ facebookma යනව ...
  10. ENRIQUEADDS

    ගන්න තැනක්

    මචන්ලා emblem of sri lanka එකක් පිත්තල වලින් හෝ මොනාගෙන් හරි හදපු BUT CARDBOARD හැර ගන්න තැනක් කියපල්ලකෝ...ලොකු උදවුවක් බ්‍රෝ..
  11. ENRIQUEADDS

    මචන්ලා JANUARY මාසේ මට හදපු ගෙට ගෙවාදින්න වෙලාව&#348

    මචන්ලා JANUARY මාසේ මට හදපු ගෙට ගෙවාදින්න වෙලාව&#348 මචන්ලා JANUARY මාසේ මට හදපු ගෙට ගෙවාදින්න වෙලාවක් කියපල්ලකෝ :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
  12. ENRIQUEADDS

    මට බලෙන් අරන් යන්න පුලුවන්ද?

    මට බලෙන් අරන් යන්න පුලුවන්ද? මචන් මගේ දුවව ඊයේ හවස හොස්පිටල් ඇඩ්මිට් කරලා එයා ගෙදර තිබ්බ බ්‍රිටෝල් බෝතලේ කටේ දාගෙන ...අනේ මචන් එච්චර පෙවිල නැහැලු...සැකේට අම්මල දුවව nursing home ගෙනිහින් එතනින් හොස්පිටල් දාලා ..කාලකන්නි nurse වේසියෙක් ඉන්නවා මූන රිලවියක් වගේ ..ඒකී මාව එලෙවුව..දුව අඩනවා තාත්ත...
  13. ENRIQUEADDS

    ලොකු ලොකු පට්ටන්දර දැක්කම නැවෙන තඩි තට්ට&#3512

    ලොකු ලොකු පට්ටන්දර දැක්කම නැවෙන තඩි තට්ට&#3512 හිතාගන්න බෑ පටන්ගන්න හැටි නටාගන්න කිව්වට යටි හිතෙන් ඉන්නෙ පස්සෙ ගහන් නැටි මං පණ වගේ බලාගත්ත පැටි කළා අවසන් ජවනිකාව මචං හැබැයි මමයි කිරි කැටි ලොකු ලොකු පට්ටන්දර දැක්කම නැවෙන තඩි තට්ටම් දෙක මට්ටම් කරගන්නට වට්ටම් නැති ලෝකෙට හොඳ මූණ මළ මෝහිණී...
  14. ENRIQUEADDS

    luxury door locks

    මචන් luxury door locks ගන්න තැනක් දන්නවාද ..please ලොකු උදවුවක්
  15. ENRIQUEADDS

    නත්තල් සේල්

    මචන්ලා මේ දවස් වල ඇදුම් සේල් දාල තියෙන තැන් ගැන කියපන්කො...හොද තැනකින් ඇදුම් ටිකක් ගන්න ඕනි
  16. ENRIQUEADDS

    The BMW i8 Production

    The BMW i8 Production q-ORsGXPTwY
  17. ENRIQUEADDS

    එල සින්දුවක්.

    එල සින්දුවක්. PK1JFOoeSOA
  18. ENRIQUEADDS

    මචන්ලා කාර් එකකට FULL INSURANCE

    මචන්ලා කාර් එකකට FULL INSURANCE මචන්ලා කාර් එකකට FULL INSURANCE නොදා THIRD PARTY දැම්මොත් අවුල්ද?මොකද මචන් ඔය INSURANCE කාරයෝ වැඩක්ම නැහැ.. හරි නැත්නම් කියපල්ලකෝ හොද INSURANCE කරන්න තැනක්... :yes::yes::yes::yes::yes:
  19. ENRIQUEADDS

    ඇත්තද බන්...........

    :love::love::love::love::love:
  20. ENRIQUEADDS

    OBA MA

    මචන්ලා මේ MUSIC VIDEO එකේ ඉන්න GIRLGE නම දන්නවද?සශිකා නෙමේ හොඳේ...TRY කලා BUT හොයාගන්න බැරි උනා ...SHE ඉස් ENCHANTERED නේ? bi9DZJ2RtwQ

    No contents