Farm:හොද වැඩක් අත ගහනවනම් ..anybody can do ඉට් ..
මචන්ල Enterprises Sri ලංකා loan එකක් අරන් Dairy Farm එකක් දාන්න කියල බැලුවෙ ..200lakh වගේ ගන්න හැදුවෙ ..Project Report එක හදන්න කලින් elakiriye දැම්මෙ දන්න කියන විද්වත් අයගෙ පොඩි හරි උපදෙසක් loan ගන්න වැඩේ ගෙන හරි farm එකේ වැඩේ ගැන හරි උපදෙසක් labei කියල හිතාගෙන...
ජය වේවා...
හොද වැඩක් අත ගහනවනම් ..anybody can do ඉට් ..

පොඩ්ඩක් හොයල බලපන්..... කිව්වත් වගේ ඕකෙන් ලෝන් ගත්ත එකෙක් මට නම් සෙට් වෙලා නෑ......!!