මම ඒක ගැන දන්නෙ නැහැ මචන් ඒත් මම හිතනව හරි හෝ වැරදි step එක තිබ්බනම් තිබ්බ,,,පාර හැරිල ඇවිල්ල හරි හොයා ගනියි...සංසාරෙ ගොඩක් දුරයි වගේ ..අපිට හිතාගන්න බැරි තරම්.ගිහි අපි හැමෝම හිතන දේ හැමෝම හිතෙන් සාධාරණය කරන් ඉන්නෙ ... ඒත් හැරිල බලන්න අපි පොඩි කාලෙ ෆුල් සිරා ගහපු love friendships ගොන් පාර්ට්...