1. ENRIQUEADDS

    මචන් හොදට ඇහෙන phone එකක් කියපල්ලකො ගන්න...

    මචන් හොදට ඇහෙන phone එකක් කියපල්ලකො ගන්න...Signal නැහැ රෙද්ද Dialog ....Bossa මැරෙන්න හැදෙනවා ඇහෙන්නෙ නෑ කියල..Apple හරි යන්නෙ නැහැ බන් ලංකාවට...
  2. ENRIQUEADDS

    SNEHA

    Insta name?
  3. ENRIQUEADDS

    SNEHA

    SNEHA ANITH TIKA?
  4. ENRIQUEADDS

    Daraz එක වැඩ ද?

    wada ban
  5. ENRIQUEADDS

    රණ විරුවණි මොකක්ද ඔබේ තත්වය ?... රාජාංගනේ හිමි විරෝධාර

    Pora kiyanne aththa neme kiyalada kiyanne...mata hithenawa aththa kiyala..mama waradi athi..
  6. ENRIQUEADDS

    රණ විරුවණි මොකක්ද ඔබේ තත්වය ?... රාජාංගනේ හිමි විරෝධාර

    මේ තක්කඩි හොරු රකින්න ඔබට ලජ්ජා නැද්ද. ඥානසාර උඹ මොකක්ද ඔය කරන්නේ ?... ආරක්ෂක ලේකම් තුමණි තමුසේ මොකද මේ කරන්නේ ?... රණ විරුවණි මොකක්ද ඔබේ තත්වය ?... රාජාංගනේ හිමි විරෝධාර
  7. ENRIQUEADDS

    DARAZ එකෙන් CHINA බඩු

    මචන්ලා DARAZ එකෙන් CHINA බඩු ORDER KALOTH එනවද ?දැන් බදු හින්ද ඒ ගානටම දෙනවද ?
  8. ENRIQUEADDS

    නිර්මල බුදු දහම ඇත්තටම බේරගන්න බැලුවොත් නරකද ?

    When you face to death you will realizee..till then try to find you..
  9. ENRIQUEADDS

    නිර්මල බුදු දහම ඇත්තටම බේරගන්න බැලුවොත් නරකද ?

    na machan,,he is a good one,,pawu pireyi,,api nodanna godak dewal me loke thiyenawa
  10. ENRIQUEADDS

    නිර්මල බුදු දහම ඇත්තටම බේරගන්න බැලුවොත් නරකද ?

    මම දවසක් අරණ්‍ය වාසි ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් ඇහුව ඇයි මේ වගේ රටකට නිර්මල බුදු දහම දුන්නෙ කියල ? පිළිතුර : මේ රටේ සිංහලය කවදාවත් තමන්ගෙ ජාතියට නමට අයිති දෙයක් ඕන ජරා පොරක් උනත් බොරුවට හරි රකිනවා..වෙන එකෙකුට ජීවිතේට දෙන්නෙ තියා වෙනස් කරන්න දෙන්නේ නැහැ..ඒ හින්ද
  11. ENRIQUEADDS

    නිර්මල බුදු දහම ඇත්තටම බේරගන්න බැලුවොත් නරකද ?

    හැබැයි ලංකාවේ බුද්ධාගම දවසක ඉතිරි වෙනව ...සිංහලය ඒක රකිනව කියල හිතුවෙ නැද්ද
  12. ENRIQUEADDS

    නිර්මල බුදු දහම ඇත්තටම බේරගන්න බැලුවොත් නරකද ?

    අඇයි එහෙනම් මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආවෙ
  13. ENRIQUEADDS

    නිතරම සේම හැදෙනවා

    1 cig with samahan
  14. ENRIQUEADDS

    නිර්මල බුදු දහම ඇත්තටම බේරගන්න බැලුවොත් නරකද ?

    ධර්ම සංගායනාවක් ඕනෙ ,,,,නිර්මල බුදු දහම ඇත්තටම බේරගන්න බැලුවොත් නරකද ?මම උපතින් කතෝලික,,,දැන් හින්දු ...ඊළඟට බෞද්ධ ....ඇත්තටම මචන්ලා ඒක බේරගන්න මහන්සි වෙන්න,,,බෞද්ධයො විදිහට ඉපදිල ඔහොම කරන එක වැරදියි
  15. ENRIQUEADDS

    I PAD PRO DISPLAY

    Thanks ban

    No contents