1. ENRIQUEADDS

    I PAD PRO DISPLAY

    මචන්ලා ipad pro display එක දාගන්න්න දන්නා තැනක් කියනවද?බිග් හෙල්ප්
  2. ENRIQUEADDS

    iPad එකක් ගන්න උපදෙසක් ?

    https://www.btoptions.com/btstore.php?s=5
  3. ENRIQUEADDS

    ipad cover එකක් ගන්න online pot එකක් කියන්න සහෝ

    ipad cover එකක් ගන්න online pot එකක් කියන්න සහෝ
  4. ENRIQUEADDS

    _Selfie_ Selfieitis_Selfiends #NonNude

    ado link pls machan
  5. ENRIQUEADDS

    ඇත්තටම මොකද බන් මේ වෙන්නෙ ?

    උන්ගෙම වැරදි බන් පක්ෂ දෙකකට ජීවිතේම කඹුරලා මේ වගේ මැරිල යනව ,,,ඒ උනාට නිකන් හිතපන් කොන්ද පන තියෙන එක නිහතමානී මිනිහෙක් ඉදිරිපත් වෙන්නෙ නැහැනෙ ,,පක්ෂයක් අලුතෙන් හදන්න බැරිද බන් හැම පළාතෙන්ම වැදගත් බුද්ධිමත් කලින් දේශපාලනය නොකරපු අය තෝරල
  6. ENRIQUEADDS

    ඇත්තටම මොකද බන් මේ වෙන්නෙ ?

    කුහක සිත් අයින් කරල සම්මතය ගෙන පැත්තකින් තියල (සම්මතය හරිනම් මේ වෙද්දි ජාතිය ධර්මය මෙහෙමද තියෙන්න ඕනි..) මම නම් corona කාලෙ මේක ඇහුව..ගන්න තියෙන දෙයක් ගන්න,,ද්වේශ කරන්න එපා..නිවන් සුව ලැබේවා ..
  7. ENRIQUEADDS

    _Selfie_ Selfieitis_Selfiends #NonNude

    whats her name dude?
  8. ENRIQUEADDS

    ඇත්තටම මොකද බන් මේ වෙන්නෙ ?

    අඩෝ මනුස්ස ජීවිතේට වඩා ලොකු කම් තනතුරු පක්ෂ චන්ද ලොකු කර ගත්ත මිනිස්සුන්ට ස්වභාව දහමින් කොරෝනා එවන එක උනත් අනුමත කරයි..
  9. ENRIQUEADDS

    ඇත්තටම මොකද බන් මේ වෙන්නෙ ?

    ඌට එහෙ අඩිය තියන්න බැරි ලොකු case එකක් ඇති,,නැත්නම් මෙහෙ මොකකට හරි මැරීගෙන පෙරේත ඇති.
  10. ENRIQUEADDS

    ඇත්තටම මොකද බන් මේ වෙන්නෙ ?

    කළු මහත්තයෙක් ඔතන හිටියනම් අනවසරයෙන් වෙළදාම් කරනව කියල උට කෙලිනවා :D
  11. ENRIQUEADDS

    ඇත්තටම මොකද බන් මේ වෙන්නෙ ?

    හිතෙන්නෙ නැද්ද මේක ඇත්තටම මිනිස්සුන්ට ආපු සාපයක් කියල,,,කෝටි ගණන් පොදි ගහගෙන සෙට් එකක් ඉන්නව ,,තව සෙට් එකක් හරියට රස කෑමක් කන්න තියා බඩගින්න නිවා ගන්න බැරිව ඉන්නව ,,දම්මික පෙරේරා ල මැණික් කාරයො TV වල වැඩ පෙන්නනව ,,,එක මිනිහෙක් දුප්පත් එකාගෙ මුකුත් නෙමේ බත් පත දෙන්නෙ නැහැ...අපි හැමෝම මැරෙන...
  12. ENRIQUEADDS

    ඇත්තටම මොකද බන් මේ වෙන්නෙ ?

    නංගියි මස්සිනයි MLT කරන්නෙ ...ලේ and PCR check කලා හොස්පිටල් එකේ...බබාල දෙන්නයි එක්ක හිටියෙ full safety දාගෙන ,,,අද මල්ලි positive පොඩි හෙම්බ්බිරිස්සවක් විතරයි,,ලොකු බබාට දවස් තුනකට කලින් ලාවට උන තිබිල දැන් හොදයි,,,වයසක අම්ම හිටිය බන් එයාට අවුලක් නැහැ තාම ,,positive වෙයිද බයයි,,, මේක කවද්ද බන්...
  13. ENRIQUEADDS

    Student loan for migration

    msc eka kohenda bbaluwe
  14. ENRIQUEADDS

    online store එකක් දන්නවනම් කියන්න,,,ස්තුතියි

    set une na mcn ekak...podi lamayta adui..thanks ban

    No contents