1. wijaindu

    Sex මොකටද? කාටද?

    පවුලක සංවර්ධනය උදෙසා මෙන්ම සුරක්ෂිත භාවය සඳහා අඹු සැමි සුහදතාවය මෙන්ම ඔවුන්ගේ නිරෝගී බවද ඉතාම වැදගත් වෙනවා. මේ උදෙසා ඔවුනොවුන්ගේ ලිංගික කටයුතු වලින් ලබා දෙන්නේ මහගු ශක්තියක්. මිනිසාට ඕනෑම අවස්ථාවක ලිංගිකව එක්වීමේ අවස්ථාව තිබෙනවා. එමෙන්ම එක් ලිංගික එක්වීමකින් පසු නැවත ඉතාම කෙටි කාලයකින් තවත්...
  2. wijaindu

    වැඩිපුරම ලිංගික ආශාවන් ඇත්තේ කාන්තාවන්ට&

    වැඩිපුරම ලිංගික ආශාවන් ඇත්තේ කාන්තාවන්ට& https://www.youtube.com/watch?v=DZLyUA5CJPU&t=4s
  3. wijaindu

    සෑම කාන්තාවකටම අනිවාර්යයෙන් අවශ්‍යවන bra ව&#35

    සෑම කාන්තාවකටම අනිවාර්යයෙන් අවශ්‍යවන bra ව&#35 කාන්තාවගේ පියයුරුවල හැඩය ආරක්ෂා වෙන්නත්, ශරීරයට පහසුවක් වෙන්නත් කාන්තාවන් අඳින bra වර්ග අතරින් සමහර කාන්තාවන් ජීවිතය පුරාවටම අඳින්නේ එකම වර්ගයක්. විවිධාකාර අවශ්‍යතාවයන්ට, විවිධාකාර ක්‍රියාකාරකම් වලට, විවිධවූ ඇඳුම් විලාසිතා එක්ක එකම විදිහක bra...
  4. wijaindu

    ලිංගික එක්වීමක් අතරේ කාන්තාව 'අක්‍රීය' වෙ&#350

    ලිංගික එක්වීමක් අතරේ කාන්තාව 'අක්‍රීය' වෙ&#350 බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ චිත්‍රපටිවල, නවකතාවල තියන විදිහට හැම ලිංගික එක්වීමක් අවසානෙම කාන්තාව බොහොම සතුටට පත්වෙනවා, සුරතාන්තය (Orgasm) ට පත්වෙනවා කියලා. නමුත් තත්වය ඊට වඩා බොහොම වෙනස්. සමහර අවස්ථාවල කාන්තාවන්ට ලිංගික එක්වීම් අවසානයේ කිසිඳු සතුටක්...
  5. wijaindu

    ආදර සම්බන්ධයක් බිඳුණම ලැබුණ තෑගී විකුණන්

    ආදර සම්බන්ධයක් බිඳුණම ලැබුණ තෑගී විකුණන් මේ විදිහට කිව්වම එක්කෝ හිනාවෙන්න පුළුවන්, නැත්නම් පුදුම වෙන්න පුළුවන් ඒත් නැත්නම් මොන මළ විකාරයක්ද කියලා බණින්නත් පුළුවන්. ඒත් මේක සහතික ඇත්ත. මේ Online Store එක නිර්මාණය කරලා තිබෙන්නේ ‘බිඳුණු හිත්‘ වෙනුවෙන්. ඇනබල් ඇක්ටන් කියන බ්‍රිතාන්‍ය ජාතික තරුණියගේ...
  6. wijaindu

    ‘නිරුවත් කත’ ගේ චිත්‍රය කෝටි 2464 කට විකිණේ..

    ‘නිරුවත් කත’ ගේ චිත්‍රය කෝටි 2464 කට විකිණේ.. 1917 වර්ෂයේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් වූ ඇමීඩියෝ මොඩිග්ලියානි විසින් සිතුවම් කල නිරුවත් කාන්තාවකගේ රුවක් ඇඳුනු චිත්‍රය මෑන්හැටන් නුවරදී කෝටි 2464 ක මුදලකට අලෙවි වී ඇත. අයිරිෂ් ජාතික සිත්තරෙක් වන මොඩිග්ලියානි තමන් විසින් අඳින ලද නිරුවත්...
  7. wijaindu

    කාමසූත්‍රය.....

    වාත්ස්‍යායනයන් විසින් ක්‍රිස්තු පූර්ව 400 සහ 200 අතර කාලයේ රචනා කළ බව සැලකෙන සංස්කෘත බසින් ලියැවුණ ‘කාමසූත්‍ර’ ග්‍රන්ථය මුල් වරට පරිවර්තණය කෙරුණේ රිචර්ඩ් ෆැන්සිස් බර්ටන් Richard Francis Burton විසිනි. වසර 1883 දී එහි ප්‍රතම පරිවර්තය සිදු වූ අතර ඉන් පසුවද බොහෝ පරිවර්තන සිදු කෙරුණු අතර එහෙත් ඒ...
  8. wijaindu

    ළමිස්සියන් වදවෙන ප්‍රශ්න කීපයක්..

    ළමිස්සියන් වදවෙන ප්‍රශ්න කීපයක්.. තරුණියක් බොහෝවිට තමන්ගේ ශරීර ස්වභාවය සහ ලෙඩ රෝග ගැන වදවෙන ප්‍රමාණය තරුණයෙක්ට වඩා වැඩියි. විශේෂයෙන්ම අපි මේ කියන නව යොවුන් සමයේ තරුණියන් බොහෝ දෙනෙක්ගේ හිතට වදදෙන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ ප්‍රශ්න සමහරක් තමන්ගේ අම්මා එක්කවත් කතා නොකරන, යෙහෙළියකගෙන් වත් අහන්න...
  9. wijaindu

    Beach Boys ජීවිතවල ඇතුල් පැත්ත..

    Beach Boys ජීවිතවල ඇතුල් පැත්ත.. අපේ රට පූර්ණ වශයෙන් මුහුදෙන් වටවූ රටක් ලෙස අපට ලැබී ඇති දායාද අතර මුහුද ඉදිරියෙන්ම ඇත. මුහුද නිසාවෙන් අපේ රට ලැබූ දේවල් මෙන්ම අහිමිකරගත් දෑ ද බොහෝ ය. ලංකාවේ ශේෂ පත්‍රයේ මුහුද වත්කමක් වීම නිසාවෙන් සංචාරක ක්ෂේත්‍රය නැමති ආදායම් මාර්ගය නිර්මාණය වීමට වැඩි දායකත්වයක්...
  10. wijaindu

    ඔබව අඩපණ කරන 'අන්තර්ජාල ඇබ්බැහිය'..

    ඔබව අඩපණ කරන 'අන්තර්ජාල ඇබ්බැහිය'.. එදිනෙදා අප ජීවිතයේ අද්දැකීම් ගොන්නට එකතු කර ගන්නා දේ බොහෝය. විශේෂයෙන්ම පුද්ලයෙකු පරිණත භාවයට පත්වෙද්දී එම එකතු කර ගන්නා අද්දැකීම් හොඳ සහ නරක ලෙස බෙදා වෙන් කර හඳුනා ගනු ලබයි. එදිනෙදා අප ජීවිතයේ අද්දැකීම් ගොන්නට එකතු කර ගන්නා දේ බොහෝය. විශේෂයෙන්ම පුද්ලයෙකු...
  11. wijaindu

    Short Skirts ගැලපෙන්නේ කාටද?

    Short Skirts ගැලපෙන්නේ කාටද? 1950 දශකයේ ලන්ඩන් නුවර ජීවත්වුනු මේරි ක්වාන්ට් කියන දක්ෂ විලාසිතා නිර්මාණ ශිල්පිණිය නිර්මාණය කරපු Short Skirt එක ප්‍රචලිත වුනෙත් ඇය ඒ කෙටි ඇඳුම ඇඳගෙන ලන්ඩන් නුවරට අලුත් අත්දැකීමක් එක්කිරීමට එක්කයි. ඇගේ සොඳුරු පෙනුමට හරි අගේට කැපුනු Short Skirt එක බොහොම ඉක්මණට...
  12. wijaindu

    කොදෙව්වන් සමග තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩා

    කොදෙව්වන් සමග තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩා එළඹෙන ජූනි මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ. ඒ අනුම එම කණ්ඩායමට කලකට පසු මහේල උඩවත්ත මෙන්ම කසුන් රාජිත,ජෙෆ්රි වැන්ඩර්සේ සහ අසිත ප්‍රනාන්දු එක්කිරීමට කටයුතු කර ඇත. ආබාධ තත්වයන් නිසා දිමුත්...
  13. wijaindu

    ලිංගික බැඳීමකට බලපාන 'නරක පුරුදු සහ ඇබ්බැ&#352

    ලිංගික බැඳීමකට බලපාන 'නරක පුරුදු සහ ඇබ්බැ&#352 ඉතින් කොහොමද ජීවිතේ? සතුටින් ඉන්නවා නේද කට්ටිය. වෙනදට වඩා ඉක්මණට මේ පාර ‘සිරි යහනේ - නෑ සහනේ’ ලිපි මාලාවේ තවත් කොටසක් ඔබට අරගෙන එන්න පුළුවන් වුනා. මම හිතනවා ඒ ගැනනම් ඔයාලා වැඩිපුරම කැමතිවේවි කියලා. පහුගිය කොටසින් අපි කතාකලේ යුවලකගේ ලිංගික ජීවිතයට...
  14. wijaindu

    වැඩකරන තැන ඉන්න අසහනකාරයන්ගේ ගැලවෙන්නේ ක

    වැඩකරන තැන ඉන්න අසහනකාරයන්ගේ ගැලවෙන්නේ ක අද වෙනකොට කාන්තාවන් බහුතරයක් ආදායම් මාර්ගයක් වෙනුවෙන් වෘත්තීයක යෙදෙන තත්වයට සමාජය සංවර්ධනය වෙලා. ඒ නිසා බොහොමයක් ආයතනවල වැඩි පිරිසක් ඉන්නේ කාන්තාවන්. එහෙම ආයතනවල කාන්තාවන්ට තිබෙන පොදු ප්‍රශ්නයක් තමයි ‘අසහනකාරයෝ’ කියන්නේ. නමින්ම තේරෙනවා ඇති මේක පුරුෂ...
  15. wijaindu

    ඌරන් යටත් කරගත් ඉන්දියානු නගරය..

    ඌරන් යටත් කරගත් ඉන්දියානු නගරය.. සූකරයින් නම ඇසූ පමණින් අපට සිහිපත් වන්නේ එක් පැත්තකින් ඉපැරණි කතා පුවත්ය, එසේත් නැත්නම් අප නරඹා ඇති කාටූන් ය. නමුත් සූකරයන්ගේ රජ දහනක් වූ නගර පිළිබඳ අප කතාවකින් හෝ අසා නැති බව සහතිකය. ලංකාවේ නම් බොහෝ නගර එසේ ග්‍රහණය කරගෙන ඇත්තේ එක්කෝ ගවයින් නැතිනම් සුනඛයින්ය...
  16. wijaindu

    කාන්තාවන් අනියම් සුව සොයා යන්නේ ඇයි?

    කාන්තාවන් අනියම් සුව සොයා යන්නේ ඇයි? මේක බොහොම විවාදාත්මක මාතෘකාවක්. ඒ නිසා මුලින්ම කියන්න ඕන එකිනෙකාට වෙනස් විදිහේ අදහස් තියෙන්න පුළුවන්. මතවාද සහ විශ්වාසයන් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ කතාකරන මාතෘකාව සම්බන්ධයෙන් ඔබේ විවිධාකාර අදහස් අතරේ මේ කියන කරුණු ටික ගැනත් හොඳට හිතලා බලන්න. අතීතයේ...
  17. wijaindu

    ලොවක් වසඟකල සරාගී මැරලින් මොන්රෝ..

    ලොවක් වසඟකල සරාගී මැරලින් මොන්රෝ.. මැරලින් මොන්රෝ සැලකෙන්නේ විසිවැනි සියවසේ ලොව සුප්‍රසිද්ධම කාන්තාව ලෙසටයි. නිරූපණ ශිල්පිණියක්, නිළියක් මෙන්ම ගායිකාවක් ලෙසද ලොවම වසඟයට ගත් මොන්රෝ ලොව කෝටි ගණනක් පුරුෂයින්ගේ නොසන්සිඳුණු බලාපොරොත්තුව බවට පත්ව සිටියහ. 1926 දී නෝර්මා ජේන් මොර්ටෙන්සන් යන නමින් උපන්...
  18. wijaindu

    අනෝමාගේ ප්‍රේම ජවනිකා 16 දා පිටකෝට්ටේ දී

    අනෝමාගේ ප්‍රේම ජවනිකා 16 දා පිටකෝට්ටේ දී විනීරියෝලොජි සහ කාම ශාස්ත්‍රය හෙවත් සේක්සොලොජි අප සමාජයට ඉතාමත් වැදගත් වුවත් ඒ පිලිබඳ කතා බහ ඇත්තේම නැති තරම්ය. අප රටේ මේ ක්ෂේත්‍රය පිළිබඳව තිබෙන අතිශය රහස්‍යභාවය නිසා යතාර්තවාදීව කථා බහ කරණ අය දුර්ලභ බවත් පාසල් වල මෞත්‍ර ලිංගික පද්ධතිය ඉගැන්වීමට මැලි...
  19. wijaindu

    දෙතොල් ‘රෝස‘ කරගන්න ඕනම නම්..

    දෙතොල් ‘රෝස‘ කරගන්න ඕනම නම්.. තොල් ආලේපන අපි භාවිතා කරන මේකප් වල වැදගත් අංගයක්. තද වර්ණ තොල් ආලේපන අපේ පෙනුම තවත් ලස්සන කරනවා. ඒ කොහොම වුනත් දිගුකාලීනව තොල් ආලේපන ගැල්වීමෙන් ඔබේ දෙතොල්වල පෙනුම රෝස පැහැය අඩුවී අඳුරු පැහැගැන්වීමක් සිදුවෙනවා. මීට අමතරව දුම්බීමට නැඹුරුවූ පුද්ගලයන්ගේ දෙතොල් රළු හා...
  20. wijaindu

    මැතිව්ස්ගේ මහනුවර පිළට දරුණු පරාජයක්..

    මැතිව්ස්ගේ මහනුවර පිළට දරුණු පරාජයක්.. කොළඹ පි. සරවනමුත්තු පිටියේදී අද(08) පැවති ශ්‍රීි ලංකා ක්‍රිකට් ආයතනයේ අන්තර් පළාත් එක්දින තරඟාවලියේ තරඟයකින් කඩුලු 5ක දරුණු පරාජයකට මුහුණදීමට ශ්‍රී ලංකා ජාතික එක්දින කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායමට සිදුවිය. කුසල් ජනිත්...

    No contents