ක්‍රෙඩිට් කාඩ් පොළී අහස උසට නගී: වාර්ෂික පොළිය 32%ක් දක්වා ඉහළට.
වාණිජ බැංකු විසින් ක්‍රෙඩිට් කාඩ් පත් වෙනුවෙන් අයකරනු ලබන පොළී අනුපාතිකය 32% ක් දක්වා ඉහළ නංවා ඇතැයි වාර්තා වේ. 2019 ජූනි මාසයේ සිට මෙලෙසින් ක්‍රෙඩිට් කාඩ් සඳහා අයකරනු ලබන පොළිය ඉහළ ගොස් තිබේ.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම...