1. T

    බැලුවොත් එලියෙ (.) (.)

    පේන දේ බලපන් බන්...
  2. T

    මෙයා ලස්සනයී නේ

    ඔය කෙලීට එලකිරියේ තියෙන් standard එකට එන්න නම් අපේ ඉන්ද්‍ර මාමාගේ විශ්වාසේ ඕන වෙනවා..
  3. T

    අතුරුදහන් වූ පුද්ගලයා

    අනේ මන්දා බන් දැන් කල් වැඩිනේ... ගේමක් දුන්නත් දැන් හැම සාක්ෂියක්ම වැලලිලා ගිහින් ඇති...try කරපන්...
  4. T

    යොහානිගෙ මහලොකු කොන්සර්ට් එක තියලා තියෙන්නෙ හෝටලයක හෝල් එකක් අස්සෙලු බං. 😂😂😂

    කෝට්ටට උරයක් නැති කොට්ටයක්, තෙල් බේත් කුප්පි ටිකක් එක්ක මු මේක කටේ ගහන් සුප්පු කරනවද මන්දා... ඒ අස්සේ දත් නැති කට පෙන්නලා හිනාත් වෙනවා..
  5. T

    යොහානිගෙ මහලොකු කොන්සර්ට් එක තියලා තියෙන්නෙ හෝටලයක හෝල් එකක් අස්සෙලු බං. 😂😂😂

    මං නම් කියන්නේ ඉන්ද්‍රෙ ඔයා ඒ කෙල්ලටත් ශක්තියක් වෙන්න ඕනේ.. ලපටි කෙල්ලනේ බන් ඔන්න ඔහේ පොඩ්ඩක් උස්සලා ගනින් අහිංසකියක්නේ.. මට කියන්න ඉන්ද්‍රේ ඔයා ඒ කෙල්ලටත් විශ්වාසේ දෙනවා නේද...?
  6. T

    දම්රෝ showroom

    එහෙනම් කොල්ලෝ සියල්ලෝටම ස්තුතියි හොදේ..
  7. T

    දම්රෝ showroom

    ඒ හාදයා කැස්සත් එක්ක මරණාසන්න වෙලා නේද..?
  8. T

    දම්රෝ showroom

    නැ නැ බන් එහෙම කියන්න එපා සිංගර් එකේ එවුනුත් පස්සා දොරෙන් වැඩ..
  9. T

    දම්රෝ showroom

    බෝයිස් අපේ එලකිරි සෙට් එකේ දම්රෝ එකේ වැඩ කරන ⁣කවුරුත් නැද්ද..පානදුර දම්රෝ එක ඉබ්බත්දාලා වහලා තියෙන්නේ පස්ස දොරෙන් ගනුදෙනු කරනවාද දන්නැ නේද...
  10. T

    උබලා ලිංගික අධ්‍යාපනය ලැබුවේ කොහොමද?

    පොඩිකාලේ ගොඩක් අමාරු උනා ඉගෙන ගන්න ගෙවල් වලට හොරොන් යාලුවෝ එක්ක එකතු වෙලා theroy videos බැලුවේ... පත්තර, මැගසීන් වගේ ඒවා ලොවට හොරා ගෙදර ගෙනත් බලලා ජිවිතේ මෙච්චර දුර ගමනක් ආවේ...
  11. T

    තත්තට සනීප නෑ.....

    බය වෙන්න එපා මචෝ...සනීප වෙයි තාත්තට.. අපිට ඉතින් ඒ සම්බන්⁣ධයෙන් උපදෙස් දෙන්න බැරි උනත් දන්න කවුරු හරි දකිනකන් tread එක bumb එකේ තියා ගමු...
  12. T

    බඩු ගත්තා ද ? මේ කපේ දි රට අරින පාටක් නැ වගේ.

    තොපි එකා පිට එකා මැරිලා වැටුණත් රට වහන්න කියලා කියන්නැති තත්වේට ආවම තමා රට අරින්නේ....එතකන් හිටපියව්...
  13. T

    SLT Unlimited

    අඩේ සිරාවට එක මීටර් උනේ දැන්නේ..මොකෝ කර ගත්තේ එකට..
  14. T

    CURFEW TO BE EXTENDED ? FINAL DISCUSS TO BE HELD TMW. #CURFEW

    ඔව් ඉතින් අපේ ලොක්කා ෂුවර් නැ... ඔව් ඉතින් අපේ ලොක්කා ෂුවර්නැ.. ------ Post added on 1631812807
  15. T

    SLT Unlimited

    ඇයි ඒ බන්..? ඇයි ඒ බන්..? ------ Post added on 1631812689
  16. T

    CURFEW TO BE EXTENDED ? FINAL DISCUSS TO BE HELD TMW. #CURFEW

    ආරංචි වෙන විදිහට නම් යම් යම් නිති වලට යටත්ව රට අරි වගේ 21
  17. T

    peotv ෆයිබර්

    අපේ නම් adsl peo එකත් තියේ fiber line එකේ peo එකත් තියේ... adsl එකට වඩා qulity එක හොඳයි කියලා හිතෙනවා, පරණ ඒවා බලද්දි slow case නැ... error එන්නේ නැ ඉක්මනට program එනවා...හැබැයි පුතා adsl එකේ මේ වෙනකන් අවුලක් ආවේ නැ...fiber එකේ නම් මේ අවුරුද්දට දෙපාරක් ම වැඩ නැතුව ගියා.. කණුවෙන්ම තමා අවුල...

    No contents