උඹලට දැනෙනවා නේද චීචී නැති අඩුව...කලින් චිචි ක්‍රිකට් වලට ආවා නම් අද පොර captain.. අයියා ක්‍රීඩා ඇමති.. හරියට යුද්දේ ඉවර කරද්දි මල්ලි ආරක්ෂක ලේකම් අයියා ජනාධිපති වගේ... cup එක sure... මොනා කරන්නද nxt world cup එකට චිචි ප්‍රමුඛ යක්ඛ පුත්තු යවමු ආයු රක්කන්තු ආවඩා කියලා