මටත් ඕක උනා... අලුත් ම line එකක් ගත්තේ phone line, peo order කරා. phone line නම් දුන්නා.. එත් peo හම්බුණේ මාසෙන් 1/2කටත් වඩා ගිහිල්ලා.... phone line එකේ මොකද්ද offer එකක් එදා තියෙනවා කියලා එදාම සල්ලි බඳින්න කිව්වා... tax වදින්නෙත් නැ කිව්වා අදම ගෙව්වොත්.. කොහොම හරි phone line දුන්නට වැඩක්...