1. T

    පාකිස්තානු සිද්ධියට සම්බන්ධ මිනීමරුවන් මෙරටට ගෙන්වා මරණීය දණ්ඩනය දීමට නියෝගයක්.

    උඹලා ඔය විහිලු කරාට තමන්ගේ රටේ මනුස්සයෙක් මැරුන එක ගැන ස ගොඩක් හිතේ අමාරුවෙන් ඇත්තේ... උඹලාත් අනන් මනන් කියනවා ස ගේ වයසක හදවතට ඒ වේදනාව දරා ගන්න බැරි වෙයිද කියලයි මට බය...
  2. T

    පාකිස්තානු සිද්ධියට සම්බන්ධ මිනීමරුවන් මෙරටට ගෙන්වා මරණීය දණ්ඩනය දීමට නියෝගයක්.

    උඹලා කලබල වෙලා වැරදි තීරණයක් ගන්න එපා බොලව්... ස ආවාම කතා කරලා කරන දෙයක් කරමු. ස එක්ක ලේසි වෙන්නැ කොහොමත්..
  3. T

    සැක සහිත බැංකු ගිණුම් ගැන මහ බැංකුව තීරණයක් ගනී

    අරින්න ඔබ මට අරින්න... මා හැරෙන හැරෙන පැත්තට අරින්න... එත් මදි නම් වැලි දාලාත් අරින්න... ඉවසනවා සත්තයි රට බේරගත් නාමයෙන්..
  4. T

    Current thiyanawada?

    එකනේ බන් අපි හම්බ කරලා ඕකුන් ඔක්කොම ජිවත් කරවන්නත් ඕනේ පවුල් පිටින්..අඩුම ගානේ schedule එකක් හදලා පිලිවෙලට කරන මඟුලක් කරන්න ඕනේ...යනකන් දන්නැ...ගියාට පස්සේ එනකන් දන්නැ...
  5. T

    Current thiyanawada?

    schedule එකක් තියෙනවද බන් කපන...?
  6. T

    වහාම ක්‍රියාත්මක වන පරිදි රට #BREAKINGNEWS

    අලුත් එකෙන් වැරදිච්ච තැන් හදා ගෙන අලුතෙන් පටන් ගමු බන්..
  7. T

    Litro Gas

    යළි දැනුම් දෙන තුරු වෙළඳපොළට ගෑස් නිකුත් නොකරන බව ලිට්‍රෝ සමාගම දැනුම් දෙයි... එහෙනම් සුබ ගමන් ලිට්‍රෝ....
  8. T

    දැන් ඉන්න පොඩි උන් මරු බං

    tiktok ජිවිත වල කොහේද යකෝ දියුණුවක්.... උන් තමා phone එකෙන් හාද්දක් දුන්නේ නැ කියලා සියදිවි හානි කරගන්නේ...
  9. T

    ඩොලර් ගැටළුව නිසා ලංකාවේම ඉන්ටර්නෙට් නැවතුනොත්

    ස උනත් පාච්චල් කරන එකේ සීමාවක් තියා ගනින්...
  10. T

    සිරිසේන කුරේ මිය යයි

    ලංකාවේ ඉතින් අතීත පොරවල් තමා... පාතාල ගේම් දීලත් අවු 90ක් හිටියා කියන්නේ....කිසිදා නොකී හෙලි නොවු රහස් ගොඩක් එක්ක පොරත් අපාගත උනා...
  11. T

    රාජපක්ෂවරු පරාදයි..අනුර කුමාර අංක එකට – ඉන්දියානු බුද්ධි සේවා වාර්තා කරයි..

    ප්ලීස් බන් ඕවා දාලා කුමාරව උඩම අත්තට යවන්න එපා...අත්ත කඩන් වැටිලා යන එන මන් නැති වෙනවා... ඒ නිසා ඉන්න විදිහට ඉන්න දියන්...
  12. T

    I N D R A J I T H

    RIP ඉන්ද්‍රේ...!! මෙවන් අකල් මරණ මින් මතු ආත්මයන් වලදී සිදු නොවේවා!!
  13. T

    ලීක් වෙන තවත් ගෑස් එකක්

    බර ගාණක් දීලා එළවලු ටිකක් ගෙනල්ලා හාල් පොල් ගෙනල්ලා උයන් කන්න කලින් මැරෙන්න වෙන සීන් එකක් තියෙන්නේ...
  14. T

    අනුර කුමාර ස්වර්ණවාහිනිය හොලවයි...views අහසට නගියි... 2024 දියසෙන්?

    මම කියන්නේ මං දාන ඡන්දයක් ගැන නෙමේයි බන්... මං කිව්වේ වෙන දේ.... සජිත් එක්ක කසාදයක් කර ගෙන ගියොත් තමා... කොහොමත් ඡන්දේ ලං වෙද්දී මේ පාර පක්ෂ කැඩෙන්න පටන් ගන්නවා...එතකොට බලමු වෙන දේ...
  15. T

    මනුස්සයෙක්ට කරදරයක් වුනාම බලන්නෙ නැතුව යනවලු?

    comnt වලින් බණ කියන එවුන් එතනින් ගියත් උනුත් යන්නේ අහක බලන්... නිකන් දුක් විඳින්න ඕනද බන් අහක යන කුණු ඇඟේ දාගෙන...
  16. T

    අනුර කුමාර ස්වර්ණවාහිනිය හොලවයි...views අහසට නගියි... 2024 දියසෙන්?

    loweth dinnanne nathi ekek...asawata okata tamil, muslim vote hambenna, gota ta dunna wage thani sinhala vote kohomath hambenna... supurudu paridi vote tika bedila pohottuwe hari, samagi balawegen hari ekek dinai...oka hodai vote kadana wadeta..dinana eka kohoma unath....
  17. T

    බැලුන් දෙකක් වගේ බන් ගෙඩි ( . ) ( . )

    අහිංසක මිනිසුන්ගේ අවයව වලට කතන්දර හදන්න එපා බන්...පව්...
  18. T

    ඇමති ලොකුගේට කොරෝනා.රෝහල්ගත කරයි. #SAD:P

    රත්නත්ත්‍රයේ පිහිටයි ලොකු මාමේ....යලි අප අතරම ඉපදේවා... අප විඳි දුක ම විඳගන්න ශක්තිය ධෛර්ය ලැබේවා..!!!
  19. T

    තරුණ මන්ත්‍රීවරියගේ වීඩියෝවක් ලීක්වීම නිසා පාකිස්තානයේ විමර්ශන

    එහෙම කතා කරන්න එපා බන්... මිනිස්සු අතින් වැරදි වෙනවා.. ඒ වැරදි වලට සමාව දෙන එක දේව ගතිය..

    No contents