♣මී මැසි පාලනය♣ පාර්ට් III ™

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    එළ මචන් අදයි මේ නුල දැක්කේ.....එළම කිරි.....
    :D:D
    ඔහොම මී මැස්සෝ දාගෙන හිටියම උන්ව එලවන්නේ කොහොමද? උන් විදින්නේ නැද්ද?
    මී මැස්සෝ එලවන්නේ දුම් ගහල බන්
    bump
    thanks
    බොහොම ස්තුති මචං

    Good post bro. Part 1 ekei Part 2 ekei link danna puluwanda post ake pahalin. Tfs
    http://www.elakiri.com/forum/showthread.php?t=1704744
    shaa karanawanam supiri wadak:)
    :yes::yes:
    BUMP + TFS
    :D:D

    ela ... good info
    :rolleyes:

    ;)

    bump :sorry: ඕවා නිකම්ම කන්න පුලුවන්ද බන්.
    ඕව මිරිකලා තමයි බන් පැණි ගන්නේ/ මිට කලින් ත්‍රෙඩ් එකේ යාලුවෙක් කියල තිබ්බ ලපටි මි කනවා කියල :(:(
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ලොකු එළවලු හෝ පළතුරු වගාවක් නැතිව, මී මැස්සො හදන්න හිතන්නවත් එපා. එහෙම පුලුවන්, බදුල්ල, රත්නපුර වගේ පැති වල විතරක්.
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ජොසී;19192260 said:
    ලොකු එළවලු හෝ පළතුරු වගාවක් නැතිව, මී මැස්සො හදන්න හිතන්නවත් එපා. එහෙම පුලුවන්, බදුල්ල, රත්නපුර වගේ පැති වල විතරක්.

    එලවලුවත් පලතුරු වලින් වත් මී මැස්සොන්ට ඇති වැඩක් නෑ මයි හිතේ. පැණි ගන්න පුළුවන් මල් තියන ගස් මී මැසි ජනපදය අවට තිබීමයි වැදගත් වෙන්නේ.
     
    • Like
    Reactions: King_cobra

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    එලවලුවත් පලතුරු වලින් වත් මී මැස්සොන්ට ඇති වැඩක් නෑ මයි හිතේ. පැණි ගන්න පුළුවන් මල් තියන ගස් මී මැසි ජනපදය අවට තිබීමයි වැදගත් වෙන්නේ.
    :yes::yes::yes:
    ස්තුති මචං :D+
    tfs machan.
    rep+++

    ස්තුති මචං :D+
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    11.gif

    Ekay (dekay) himeeta kiyavanna one :)
     
    • Like
    Reactions: King_cobra