1. Lessar

    PayPal Account ප්‍රශ්නයක්

    paypal Account එකක් හදලා කිසිම Transaction එකක්වත් කරන්නෙ නැතුව විනාඩි 2න් account එක Permanently Limit වෙනවනේ. කලිනුත් Accounts 3 ක් විතර තිබිලා withdrawal කරලත් තියෙනවා. අලුත් Account එකක් හදද්දි වෙනස් details , phone numbers , devices , network use කරත් account එක limit වෙනවා හදපු ගමන්...
  2. Lessar

    Microsoft WINDOWS 10 | WIN 10 | Giveaway🔥 | නොමිලේ

    Bump. Proton vpn premium Acc එකක් නැද්ද හොයාගන්න :rolleyes:
  3. Lessar

    පුක ඉරිලා

    නැග්ගා :rolleyes:
  4. Lessar

    Network Attached Storage (NAS) - DIY

    Up. Tfs
  5. Lessar

    VPN ඕන

    Proton vpn Winscribe Ghost vpn Express vpn Nord vpn
  6. Lessar

    Pc Buid ප්‍රශ්නයක්

    3000 series ekath ekka thama vega 11 enne. Ow water cooling walata yanawa. Used ලෙඩ දෙයි කියලා බයයි. ඒකයි Brand new එකකටම යන්න කියලා බැලුවේ පස්සේ
  7. Lessar

    Pc Buid ප්‍රශ්නයක්

    Vega 7 bro
  8. Lessar

    Pc Buid ප්‍රශ්නයක්

    Too Late නම් තමා ඒත් මම පොඩි pc build එකක් කරන්න යන්නේ මේ ජූලි මුල. මේ කාලේ GPU එකක් ගන්න එක හීනයක් නිසා මට දැන ගන්න ඕනා මේ option වලින් හොදම මොකක්ද කියලා. 1. Ryzen 5 3600 + Used පොඩි gpu එකක් එක්ක ගිහිල්ලා ටික කාලෙකින් GTX 1650 වගේ එකකට යන එක. 2. Ryzen 5 5600g එකකට යන එක Ryzen...
  9. Lessar

    පල් හෑලි ලියන්නේ ඇයි?

    ඇත්තනේ ඉතිම්. Internet එකේ මිලියන් ගනන් තන්පොජු තියෙද්දි ඒකටම කෙලහලන්නෙ ඇයි
  10. Lessar

    1890 ගණන් වල කෙල්ලෙක්..

    Mmmm Nice...
  11. Lessar

    Javainstitute

    ඕකෙනම් LANGUAGES 25ක් උගන්නනවා කිව්ව . ENGLISH + JAPAN + 23 PPROGRAMMING LANGUAGES
  12. Lessar

    ඊළග පාර හිරුණිකාට දෙනවා බං චන්දෙ... vote

    ගහාන්නෑ. මට නගින්නෑ :rolleyes:
  13. Lessar

    Javainstitute

    BATHIYA TISSERA කියලා කෙනෙක් ඉදියේ
  14. Lessar

    Javainstitute

    මමනම් ඕකට යන්නෑ කොහොමත්. LAND LINE එකට CALL එකක් දීලා පුතා ඔයාව SCHOLARSHIP එකකට සිලෙක්ට් වෙලා තියෙනවා කියද්දිම නිකම් SCAM වගේ දැනුනා
  15. Lessar

    Javainstitute

    ඕකටත් වඩා සුපිරි ටෝක් දුන්නා. මොලේ සිතුවිලි වලින් GAME PLAY කරන හැටි අනම් මනම් බ්ලා බ්ලා බ්ලා . කරුමෙට RECORD එකක් දාගන්න බැරි උනා ඒ ටික.
  16. Lessar

    දිවුලපිටියේ මාමා සහ IT පුතා

    උප්. ඇත්ත කතාව
  17. Lessar

    Javainstitute

    Tnx broo. ඔව් ඔය thread එකේ තියෙන විදිහට පට්ට Brain wash එකක් දුන්නා. රැවටෙන උන්නම් පව් :sorry: මන් පස්සේ record එකේ පොඩි clip එකක් දාන්න්ම් ------ Post added on 1655896587

    No contents