Pc Buid ප්‍රශ්නයක්

Lessar

Well-known member
  • Apr 24, 2022
    1,093
    2,421
    113
    මුතු ඇටේ
    Too Late නම් තමා ඒත් මම පොඩි pc build එකක් කරන්න යන්නේ මේ ජූලි මුල. මේ කාලේ GPU එකක් ගන්න එක හීනයක් නිසා මට දැන ගන්න ඕනා මේ option වලින් හොදම මොකක්ද කියලා.

    1. Ryzen 5 3600 + Used පොඩි gpu එකක් එක්ක ගිහිල්ලා ටික කාලෙකින් GTX 1650 වගේ එකකට යන එක.

    2. Ryzen 5 5600g එකකට යන එක

    Ryzen 3600 + used gpu = RS 55 000 + 15 000 වගේ

    Ryzen 5600g = RS 89 000

    Benchmark වල හැටියට 5600g එක GTX 1050TI එක ගාවින් යනවා
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    15000ta ganna wenneth ithin gtx 750 wage ekakne. 5600g eke mathaka widiyata thiyenne vega 11. 750 ekata wada hodai habai godak hodanam na.
     
    • Like
    Reactions: Lessar

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    Vega 7 bro
    vega 7 enne 3000 series eke neweida? eth ithin ekama kathawa thama 750 walata wada chuttak hodai. G series ekakata yanawanam aniwaren water cooling karanna, magenam rath una hodama eken.

    ehema baladdi e okkotama yanawata wada used gpu ekak gahaganna eka labai wage.
     
    • Like
    Reactions: Lessar

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,093
    2,421
    113
    මුතු ඇටේ
    vega 7 enne 3000 series eke neweida? eth ithin ekama kathawa thama 750 walata wada chuttak hodai. G series ekakata yanawanam aniwaren water cooling karanna, magenam rath una hodama eken.

    ehema baladdi e okkotama yanawata wada used gpu ekak gahaganna eka labai wage.
    3000 series ekath ekka thama vega 11 enne. Ow water cooling walata yanawa. Used ලෙඩ දෙයි කියලා බයයි. ඒකයි Brand new එකකටම යන්න කියලා බැලුවේ පස්සේ

    Screenshot_2022-06-24-14-29-44-067_com.android.chrome.jpg
     
    • Like
    Reactions: NRTG

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    රයිසන් ගැන නම් දන්නෙ නෑ.ඒත් ගන්න එකක් ඉක්ම්නට ගන්න
     
    • Like
    Reactions: Lessar