paypal Account එකක් හදලා කිසිම Transaction එකක්වත් කරන්නෙ නැතුව විනාඩි 2න් account එක Permanently Limit වෙනවනේ. කලිනුත් Accounts 3 ක් විතර තිබිලා withdrawal කරලත් තියෙනවා. අලුත් Account එකක් හදද්දි වෙනස් details , phone numbers , devices , network use කරත් account එක limit වෙනවා හදපු ගමන්. Paypal එකට message එකක් දැමමම කියනවා Limit වෙන්න හේතුව කියන්න බැහැ security bypass කරන්න පුලුවන් වෙන නිසා කියලා.
limit වෙන්න හේතුව මොකක් වෙන්න පුලුවන්ද ?
limit වෙන්න හේතුව මොකක් වෙන්න පුලුවන්ද ?
