මචන් මට දැන ගන්න ඔනේ DNS කියන්නේ මොකක්ද කියලා. කියන්නෙ domain name service කියලනම් දන්නවා Domain එකක් කියන්නෙ මොකක්ද කියලත් දන්නවා. මචන් අපි open dns දාන්නෙ නැතුව අපෙම dns server එකක් හදා ගන්න එකෙ තියෙන වාසි අවාසි මොනවද.මොකද මට යලුවෙක් කිව්වා open dns 8.8.8.8 තියන්න එපා එක security එකට හොද නැහැ...