1. Kudnadun

    aliexpress

    ඒ මගුලේ ad නම් වැඩක් නෑ තමා මේ දවස් වල.. සෙට් වුනොත් කියන්නම්කෝ.. මමත් Xperia M Board එකක් හොයනවා මේ දවස් වල..
  2. Kudnadun

    බව්ත් එකක් ගමු, හරියට පාස්සමු

    ඒක තමා මචෝ.. නැත්නම් ඔය දවස් වල ඔය වගේ IC එකක් පාස්සන්න යන්නේ නෑ..
  3. Kudnadun

    Microsoft Exams

    ICBT
  4. Kudnadun

    බව්ත් එකක් ගමු, හරියට පාස්සමු

    පින් 30ක IC එකක් මචන්.. ගත්ත කඩේ Base තිබ්බේ නෑ.. ඒ දවස් වල හොයන්න දන්නෙත් නෑ..:sorry::sorry:
  5. Kudnadun

    aliexpress

    එළ එළ.. ඉක්මන්.lk සරණයි උඹට එහෙනං...
  6. Kudnadun

    බව්ත් එකක් ගමු, හරියට පාස්සමු

    ඔව් ඔව් IC එකම 100ක් වගේ ගානක්ද කොහෙද ඒ දවස් වල.. දැන් මතක නෑ.. මම ඕක පෑස්සුවේ යටට Computer cooling fan එකක් තියාගෙන.. පින් 5 ගානේ වගේ එක වතාවකට.. නැත්තං මටත් උඹට වෙච්ච දේම වෙන්න තිබ්බා..:sorry::sorry:
  7. Kudnadun

    aliexpress

    https://www.aliexpress.com/item/Used-Original-Unlocked-Working-For-HTC-One-M7-801e-LTE-Mainboard-Motherboard-Logic-Board-With-Chips/32616455217.htmlමචන් ඕක හරිද?? ඔය Seller ගෙන් මම Xperia L Motherboard එකක් ගත්තා.. තාම නම් අවුලක් නෑ..:rolleyes::rolleyes:
  8. Kudnadun

    බව්ත් එකක් ගමු, හරියට පාස්සමු

    Sony CXA1619BS IC එක..:yes::yes: අදටත් මා ගාව තියෙනව.. දැන් නම් වැඩ කරන්නේ නෑ..:(:( තාත්තා තමයි මටත් පුරුදු කරේ ඔය වැඩ කරන්න.. මම දැනටත් තාත්තගේ Tools තමා වැඩි හරියක් පාවිච්චි කරන්නේ.. ලී මිට තියෙන බවුත් නම් මට සෙට් වෙන්නේ නෑ..:eek::eek:
  9. Kudnadun

    බව්ත් එකක් ගමු, හරියට පාස්සමු

    ඔව් අප්පා..:(:( ඒ කාලේ Rs.250-300ta තිබ්බෙ Radio Circuit එකක්, පින් 30ක IC එකක් එන.. ඒ වගේ IC එහෙම පාස්සන්න මරු.. හීනි බිට් එකක් තිබ්බ බවුත් එකක්..
  10. Kudnadun

    aliexpress

    බඩු නම් අරන් තියෙනවා.. (1-45USD) අවුලක් නෑ.. Refund ගන්න ගියාම නම් ටිකක් වාතයි.. කලින් කියලා තියෙනවා වගේ කඩ්ඩ අවුල්.. Delivery Slow.. :dull::dull:
  11. Kudnadun

    බව්ත් එකක් ගමු, හරියට පාස්සමු

    අම්මේ බවුත් කිව්වම මතක් වුනේ අපේ ගෙදර ඉස්සරම තිබ්බා 110V Ceramic බව්ත් එකක්, ඒකට මන් 230V දීලා කෙල කර ගත්තනේ..:sorry::sorry: You must spread some Reputation around before giving it to Mr.Tom again. :growl::growl:
  12. Kudnadun

    උඹලා යූස් කරන OS මොනවද

    ඕකට නම් බැරි වෙන්නේ නෑ.. 6th Gen නේ.. අනික Windows 8.1 64Bit Drivers ටික තියෙනවානේ.. මගේ Desktop එක Core 2 Duo.. එකේ Onboard VGA එකට 8.1 Drivers තිබ්බේ නෑ.. කට්ටක් කෑවා ගොඩ දාගන්න.. Laptop එක 2nd Gen i5 එකේනම් අවුලක්ම නෑ..
  13. Kudnadun

    උඹලා යූස් කරන OS මොනවද

    අවුලක් නෑ පුලුවන්... Notes -PC එකට Windows 8.1 Drivers ටික තියෙනවා නම් කිසිම අවුලක් නෑ..;);)
  14. Kudnadun

    උඹලා යූස් කරන OS මොනවද

    Desktop එකේ Server 2012 R2 Laptop එකෙත් Server 2012 R2 අවුල් වගේද?? :oo::oo:
  15. Kudnadun

    ADSL Help SNR & Errors

    මගේ පරණ Note එකක්..Signal-to-noise ratio (SNR) is defined as the power ratio between a signal (meaningful information) and the background noise (unwanted signal) SNR = signal / noise 6dB or below SNR is bad, you will experience no sync, or intermittent sync problems 7dB-10dB is fair but does...
  16. Kudnadun

    SONY Bravia Restart Issue [FIX][DO IT RIGHT]

    උඹ ඕක මුලින්ම දැක්කේ නැති එකයි පුදුමේ..:baffled::baffled: ඔය කිව්වට හිටපු ගමන් මමත් බුල කෙලිනවා..:rofl::rofl:
  17. Kudnadun

    SONY (TV) HELP

    වැඩි හරියක් තියෙන්නේ SMD නැත්නම් IC, ලෙඩේ හොයාගන්නයි parts හොයාගන්නයි ඉතිං හොඳ කට්ටක් කන්න වෙනවා..
  18. Kudnadun

    SONY (TV) HELP

    Softlogic එකේ training ගිය එකෙකුත් ඔය කතාව නම් කිව්වා.. Board to Board replacement තමා වැඩි හරියක් කරන්නේ කියලා..
  19. Kudnadun

    Mobile phone repair help!

    ඔව් ඔව් වැඩේ තව අල කරන්න ඕන නෑ එක්කො.. මේක කරලා බැලුවද??

    No contents