බව්ත් එකක් ගමු, හරියට පාස්සමු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොමයියේ.. ඔයා නැති වෙලාවේ මම ඔයාගෙ ත්‍රෙඩ් එක මගේ වගේ රිප්ලයි දැම්මෝ..:lol:

    මම දාපු ත්‍රෙඩ් එක කියන්නේ ඉතිං ඔයාලගෙත් වගේ තමයි මල්ලි :):)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :D
    නැකැත් රාල;20650264 said:
    O/L වලට කලේ ඉලෙක්ට්‍රොනික්ස් ඒ 1999.. ඊට පස්සේ බවුත් එකක් ඇල්ලුවේවත් නැ බන්.

    රෙප් 10+
    :):) දැන් ආයි එලියට ගමු මචෝ..
    :):)
    Maxxa thread :D iskole electronic karapu kale mathak wenawa :D
    :):) Thanks Bro
    :)
    You must spread some Reputation around before giving it to Mr.Tom again.

    :cool::cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමත් ඉස්සර එහෙම තමයි සල්ලි එකතු කළේ.. කන්න දෙන එකෙන් වෙලාවකට ලයිට් උස්සගෙන එනවා.. වැඩිහරියක්ම සීසන් එක ගත්තෙ නෑ කියලා අම්මගෙන් බස් එකේ යන්න සල්ලි ඉල්ල ගෙන සී.ටී.බී වලම එල්ලිලා ගිහින් තමයි බඩු ගත්තේ..:P අම්මලත් දන්නව.. ඒත් දන්නෙ නෑ වගේ හිටිය හැබැයි..:lol:

    4017 අයි.සී එකක් ෂෝට් නැතුව පාස්ස ගන්න එක ඒ කාලේ හෙන ලොකුයි ඉතින්..:lol: මම ගත්තේ 35කටද කොහෙද..? පට්ට බයයි ඉතින් පිච්චෙයි කියලා.. කූරක් වැඩිපුර නැවුනත් හෙන දුකයි..:no:

    පස්සෙ පස්සෙ රේසිස්ටන් කැපෑසිටස් එහෙම ඕනෙ උනාම ඉලෙක්ට්‍රොනික් වැඩ කරන මාමා කෙනෙක් ගාවට ගියා.. ඒයත් කරන්නේ පරණ ඩෙක්, රේඩියෝ වගේ ඒවයේ සකිට් බෝඩ් පිටින් දෙන එක ඕන එකක් ගලව ගන්න කියලා.. පාස්සනවට වැඩිය අමාරුයි ඕව ගලවන එක.. පස්සේ සකර් එකකුත් ගත්තා අයියා කෙනෙකුගෙන අහගෙන..:cool:

    සෙනිත් එකේ පොත් නම් බලල නෑ බන්.. පොත් දෙක තුනක්නම් ගෙදර තිබුණා.. මම සෙනිත් එකෙන් බඩු ගන්න සෙට් උනේ 8 වසරෙදි වගේ.. වැඩි හරියක් අම්ම එක්ක තමයි යන්නේ.. අම්මා අවොත් නම් ඉතින් ටිකක් නාහෙන් අඬල වැඩිපුර බඩු ටිකක් ගන්නව හැබැයි..:P

    ඒ අතින් අපේ කාලෙ පට්ට බං...
    9.gif
    දැන් ඉන්න උන් කුණුහරුපෙන් රැපක් කියාගෙන සෙල්ෆියක් අරන් බුකියේ දාගෙන ඔන්ලයින් ආතල් ගත්තට ජීවිතේ විඳින්නේ නෑනේ..:(
    ඒත් අපේ කාලේ හැම එකාටම වගේ මේ වගේ දේවල් ගැන තමන්ටම කියල පට්ට මතකයක් තියෙනවා..:cool:

    මටත් ඔය ජාතියේ අදුරන මාමා කෙනෙක් ඉන්නවා. පොඩිකාලේ මෝටර් එහෙමත් ඉල්ල ගන්නවා. ඉතිං පංතියේ කොල්ලෝ ගාව අර පොත්කඩ වල තියන මෝටර් තියනකොට මගේ ලග තඩි කැසට් මෝටර් තියනවා :cool:
    ඒ දවස්වල රු 2 ට එල්ඊඩී ගන්න මාත් හෙන ගේමක් දෙනවා :D
     

    AnuradhaRa

    Well-known member


  • ටිකක් පුරුදු වෙනකොට ඔය ප්‍රශ්න නිකම්ම මග ඇරෙනව බන්..
    සකිට් එක එහාට මෙහාට යන එක නවත්තන්න නම් ඉතින් ඒක අඬුවක් වගේ එකකට හිර කරගන්න වෙනවා.. මමනම් ඉන්සියුලේෂන් ටේප් එකේ රවුම උඩත් තියාගෙන පාස්සනව එහෙ මෙහෙ යන එක නවත්ත ගන්න..:yes:

    පාස්සන්න ඕනෙ වයර් කෑල්ලෙ අගට මුලින් ඊයම් ටිකක් තියල ඉන්න.. ඊලඟට අදාළ තැනට තියල බවුත් එකෙන් රත් කරන්න... එතකොට නිකම්ම පෑස්සෙනවා.. ඇඟිලි ටිකක් හුරු උණාම නිකම්ම ඔය කෑලි තුන ගානට අල්ලන්න පුරුදු වෙනවා අතේ ඇඟිලි 5න් විතරක්..:cool:

    මමත් මුලින් මුලින් අත් දෙකත් එක්ක කකුලේ මහපොට ඇඟිල්ල පවා පාවිච්චි කළා සකිට් එක එක තැනක තියාගෙන වයර් එහෙම පාස්ස ගන්න..:lol: ඒත් පස්සෙ නිකම්ම ඕක හරි යනවා.. වයර් එක බවුත් එක උඩ වැටිල එක පාරක් ෂෝට් වෙලා ට්‍රිප් ස්විච් එක පවා ඔෆ් උනා.. එක සැරයක් කරන්ට් එකත් වැදුනා..:shocked:

    දැනට පාවිච්චි කරන බවුත් එකෙත් තැනින් තැන පැච් දාල තියෙන්නේ වයර් එක එහෙන් මෙහෙන් උණු වෙලාම.. හැබැයි දැන් නම් ඉස්සර වගේ ෂෝට් වෙන්න කලින් නහයට දැනෙනව මොකක් හරි අවුලක් වේගන යනව කියලා.. ඒ නිසා යන්තං වයර් එක උණු වෙනකොටම මීටර් වෙනවා..:P


    ;)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :D නිකං ඉන්න වෙලාවට බල්බ් ටිකක් පාස්සලා ගෙදරට එල්ඊඩී බල්බ් ටිකක් හදාගන්න.

    ඔව් අයියේ මන් ගාව නොර්මල් බවුත් එකක් තියෙනවා නිකන් ඉන්න වෙලාවක වැඩේ කරන්න ඕනේ,

    :cool::cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :):)
    :D
    ඔව් අයියේ මන් ගාව නොර්මල් බවුත් එකක් තියෙනවා නිකන් ඉන්න වෙලාවක වැඩේ කරන්න ඕනේ,

    :cool::cool:
    :):):cool:
    එල බ්‍රෝ...
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    :D:D
    :):)
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    මටත් කාලයක් උන තිබ්බ audio amplifier හදන්න .. TDA 2030 :love::love: IC එක දාල .. හැම තිස්සෙම woofer circuit එකේ ගොර ගොර ගාල සද්දයක් එනවා .. :frown::frown:
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    අම්මේ බවුත් කිව්වම මතක් වුනේ අපේ ගෙදර ඉස්සරම තිබ්බා 110V Ceramic බව්ත් එකක්, ඒකට මන් 230V දීලා කෙල කර ගත්තනේ..:sorry::sorry:

    You must spread some Reputation around before giving it to Mr.Tom again. :growl::growl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අම්මේ බවුත් කිව්වම මතක් වුනේ අපේ ගෙදර ඉස්සරම තිබ්බා 110V Ceramic බව්ත් එකක්, ඒකට මන් 230V දීලා කෙල කර ගත්තනේ..:sorry::sorry:

    You must spread some Reputation around before giving it to Mr.Tom again. :growl::growl:

    :nerd: අපරාදේ :(
     
    • Like
    Reactions: King_cobra

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    :nerd: අපරාදේ :(
    ඔව් අප්පා..:(:(

    ඒ කාලේ Rs.250-300ta තිබ්බෙ Radio Circuit එකක්,
    පින් 30ක IC එකක් එන..
    ඒ වගේ IC එහෙම පාස්සන්න මරු..
    හීනි බිට් එකක් තිබ්බ බවුත් එකක්..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔව් අප්පා..:(:(

    ඒ කාලේ Rs.250-300ta තිබ්බෙ Radio Circuit එකක්,
    පින් 30ක IC එකක් එන..
    ඒ වගේ IC එහෙම පාස්සන්න මරු..
    හීනි බිට් එකක් තිබ්බ බවුත් එකක්..
    CXA 1019/CXA1191/CXA1238 වෙන්න ඇති අදටත් මතකයි නම්බර් එක


    මට නම් ඉලෙක්ට්‍රොනික් කියලා දුන්නෙ අපේ තාත්තා මම 7 වසරෙ විතර ඉන්නකොට තමයි මුලින්ම පාස්සන්න කියලා දුන්නෙ ඒ කාලෙ ෆලක්ස් ක්‍රීම් එකක් වගේ නෙමෙයි රට දුම්මල(මේක ලස්සන ඇම්බර් කූට්ටියක්, ගල් කැටයක් වගේ ඒ කාලෙ තිබුනු රට දුම්මල කෑල්ල තාත්තා තාමත් යූස් කරනවා) තමයි යූස් කරේ

    අපේ ගමේ හොද බවුත් එහෙම ගන්න තිබුනෙ නැහැ සාමාන්‍ය ලී මිට තියන බවුත් තමයි තිවුනෙ මම ජොබ් එක කරන්න පටන් ගනිපු කාලෙ ජපන් ගූට් බවුත් එකක් අරගෙන තාත්තට ගිහින් දුන්නා

    මම නම් දැනටත් ඉලෙක්ට්‍රොනික් වැඩ කරනවා සෙනිත් මැගසින් සේරම වගේ මගේ ලග තියනවා, සිප්නැන නම් දැනටත් බොරැල්ල සෙනිත් එකේ පොත් විදියට ගහලා තියනවා
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    CXA 1019/CXA1191/CXA1238 වෙන්න ඇති අදටත් මතකයි නම්බර් එක



    මම නම් දැනටත් ඉලෙක්ට්‍රොනික් වැඩ කරනවා සෙනිත් මැගසින් සේරම වගේ මගේ ලග තියනවා, සිප්නැන නම් දැනටත් බොරැල්ල සෙනිත් එකේ පොත් විදියට ගහලා තියනවා

    screen shots tikak dapanko....:):)