1. dilan_randika

    මේවා වෙනම මෙන්ටල් කේස් 😄

    මාර logical බඩ නැත්නම් මනුස්සයෙක් නෙමෙයි ගාර්මන්ට් එකක නෙමෙයි මීටරේ ලොකු තැනක ඉන්න ඕනේ
  2. dilan_randika

    Questions volt 240ට එල්.E.ඞී පටි ?

    volt 240ට සෙට් කරන්න පුළුවන් එල්.E.ඞී පටි තියෙනවද කෙලින්ම සෙට් කරන්න පුළුවන්? එහෙම දෙයක් කරගන්න පුලුවන්ද?
  3. dilan_randika

    මෙන්න හොරෙක්

    y taxi hate card payment? is that true the company not paying them the full amount?
  4. dilan_randika

    රූම් ගියා

    Waiting for the NEXT Story
  5. dilan_randika

    සිංහලු වැඩිය පෘතුගාලේ යන්නේ නැත්තේ ඇයි?

    they are related to brazilian so we got fernando , perera, silva via them right
  6. dilan_randika

    දියවන්නා restaurant කෑම මිල 😁

    චාමර සම්පත් එහෙම කෙට්ටු වෙඉ බන් පව්
  7. dilan_randika

    ගෑස් සිලින්ඩරයක්

    ithuru rupiyala denawada ban ?
  8. dilan_randika

    Questions අර්චුනාට අර්ශස්ද

    මෙච්චර මල පනින්නේ ?
  9. dilan_randika

    Ex එක තාම single 😥

    sure da ? Try 3Some
  10. dilan_randika

    සර්පයා දුටුවාද ?

    godak ayata wenne mekai Allala release karanna gihin miss wela bayen kale gewana ekai, miss wunoth passe kawada hari paaguna kenekta kanna thiyena risk ekayi nisa 'visa' gana soyaa nobalama akamaththen wunath thalanna wenawa. dana dana karana pawak thamai. :(
  11. dilan_randika

    ටික්ටොක් ඇමරිකාවට නැවත එයි..

    අපේ එවුන් රිවස් කරද්දී තමයි උබල වැලලෙන්නේ
  12. dilan_randika

    Questions හිරු - අතිශය පවුද්ගලික

    හිරු එක තමන්ගේ සහෝදරයාගේ ප්‍රශ්නේ වගේ අතිශය පවුද්ගලික කාරයක් මුල්කරගෙන සමස්ත සමාජයටම බලපාන විදිහට මාද්යකරණයේ යෙදෙන එක අපිට අනුමත කරන්න බැහැ නේද
  13. dilan_randika

    සර්පයා දුටුවාද ?

    un eheta meheta ringa gannawane ban meka complicated nadda? assaka mullaka hitiyoth kohomada karanne ? 🤔🤔🤔🤔
  14. dilan_randika

    Questions ස්මාට් වොච් - වෙල්කම් ස්ක්‍රීන් එනවා යනවා

    ස්මාට් වොච් එක චාජ් වෙන්න ගැහුවාම වෙල්කම් ස්ක්‍රීන් එක එනවා යනවා විතරයි චාජ් වෙන්නෙත් නැහැ ඕන් වෙන්නෙත් නැහැ මේ මොකද ?
  15. dilan_randika

    සර්පයා දුටුවාද ?

    මරන්නේ නැතුව අල්ලපු හැටි කියන්න බ්‍රෝ වටිනවා
  16. dilan_randika

    ඩේටා හෙල්ප් - SLT Daily 5GB

    hariyata hari u correct
  17. dilan_randika

    ඩේටා හෙල්ප් - SLT Daily 5GB

    naha 5gb for every 24 hours heta ewwa ada ganna baha App eke "Add-Ons Data" kiyala thanak athi. Ethanin ona welaawaka 5GB walin use karapu gaana balaganna puluwan
  18. dilan_randika

    ඩේටා හෙල්ප් - SLT Daily 5GB

    oka ok. speed ok 12am 7am data unlimited. 5 gb limit pannama slow internet if u within the range, ideal for u 2 900 with tax

    No contents