1. dilan_randika

    Questions රෝද ඩිප්ලෝයි wune නෑ

    THAT'S WHAT I MEANT MAN :(
  2. dilan_randika

    Questions ඇමරිකාව එක ජනාධිපතිවරයෙක් ?$#$%

    yes, another example that i missed to mention !
  3. dilan_randika

    Questions රෝද ඩිප්ලෝයි wune නෑ

    no. they could think of 2nd option / plan B
  4. dilan_randika

    Questions ඇමරිකාව එක ජනාධිපතිවරයෙක් ?$#$%

    ඇමරිකාව එක ජනාධිපතිවරයෙක් ඉවර වෙලා අලුත් එක්කෙනා පත් වෙනකොට පරණ එක්කෙනාට hena period එකක් දෙන එක maara කේස් එකක්නේ. ඌට ඒ period eke ඕනම දෙයක් කරන්න පුළුවන්නේ Eg. Joe Biden released his son and several people from the prison
  5. dilan_randika

    Questions රෝද ඩිප්ලෝයි wune නෑ

    no. they could think of 2nd option / plan B
  6. dilan_randika

    Questions රෝද ඩිප්ලෝයි wune නෑ

    දකුණු කොරියානු ගුවන් අනතුරේදී රෝද ඩිප්ලෝයි wune නෑ කියන්නේ අනිවාර්යෙන්ම brake නෑ. නියමුවා ක්ෂණිකව නැවතත් ප්ලේන් එක උඩට ගත්ත නං ගොඩ යන්න තිබුණා ?
  7. dilan_randika

    Questions දකුණු කොරියානු ගුවන්යානය අනතුරේදී

    දකුණු කොරියානු ගුවන්යානය අනතුරේදී ගුවන් පථයේ කෙළවරේ තාප්පයක් තිබ්බේ ayi? free නේද තියන්න ඕනේ. එහෙම වුණානම් මේ ඔක්කොම විසඳෙනවා නේද?
  8. dilan_randika

    Cinnamon Red ,Cinnamon Lakeside Buffet

    with offer? xmas night it was 9k
  9. dilan_randika

    වසන්ත සමරසිංහ නුවරඑලිය ගිහින් බීලා සැප ගන්නවා කියලා මේ චායාරූපය අද බුකියෙ සංසරණය වෙනවා දැක්කා

    ada radio eke giya me paara ministersla lankawe innawalu parliment 1 month niwaduwata issara okkoma rata yanawalu ape salli walin soya baleemedi me paara kisiwek rata tour dala naha source: neth fm
  10. dilan_randika

    සිරසෙ ගෝත විනිශ්චය මණ්ඩලය

    mama derana dreamstar awurudu 12k season 12ma nokawaa eka episode ekak mss nokara adatath balanawa mama record ekak thyala athi kiyala matama hithenawa
  11. dilan_randika

    SLT 4G Prepaid Top Up Methods?

    jaya wewa anna SLT ewun dan app ekata credit card payment option eka deela well done SLT
  12. dilan_randika

    SPA Ceylon Perfumes හොදයිද

    bought a 1 for the 1st time at port city yesterday they have 200ml the minimum 3900 2 categories - beach series and fragrance series its ur personal preference every type has a testing bottle since oil mixed it may be long lasting
  13. dilan_randika

    Questions මේ කියන්නේ මේකිගේ ලොකු සීන් එකද ?

    මේ කියන්නේ මේකිගේ ලොකු සීන් එකද ?
  14. dilan_randika

    සිරසෙ ගෝත විනිශ්චය මණ්ඩලය

    මෙහෙම දෙයක් තියෙනවා බන් කනට ඇහෙන ලස්සනම නෙමේ සංගීතේ කියල කියන්නේ කියල මම තේරුම් අරන් ඉන්නවා ඔකේ තියරි තියෙනවා බන් දෙරණ dreamstar එකෙත් රසික අපිට ඇහෙන චාටර් එව්වා theoretically panel එකට හෙන ok එහෙම සීන් තියෙනවා anyway මූ කපුනනම් පව් මොකද මට මේ panel එක ගැන හරියටම රෙකමදාරුවක් දෙන්න බැහැ...
  15. dilan_randika

    ඇන්ටි මෙන්න මේකයි නවතම තත්වේ

    ඇන්ටි මෙන්න මේකයි නවතම තත්වේ ඔයත් කරන දේවල්

    No contents