දියවන්නා restaurant කෑම මිල 😁

raman2

Well-known member
  • Feb 16, 2009
    9,951
    12,013
    113
    owa monada, owa un kanneth naha.. gov salli walin 5 star hotel walin unge office, gewal okkotam hamadaama kaama order deela thiyenne..
    issara amathi office ekakata giyoth uge private staff ekata hama daama 5 star walin gennapuwa thiyenne, set unoth apitath denawa..
    unta kaama ganak wath naha, ithuruwa wisith karanawa, kanna malli apita wadi kiyala denne...
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    අලුතෙන් ආව හිගන බයි ජෙප්පොන්ට මේවා දැක්කම කලන්තේ දානවා, පුරුදු නැතුව ඇති මෙහෙම කාල. Magic වගේ. අපේ රනිල් මහත්තයා නන් හැමදාම 5 star බුෆේ වලින් නේ කන්නේ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    අලුතෙන් ආව හිගන බයි ජෙප්පොන්ට මේවා දැක්කම කලන්තේ දානවා, පුරුදු නැතුව ඇති මෙහෙම කාල. Magic වගේ. අපේ රනිල් මහත්තයා නන් හැමදාම 5 star බුෆේ වලින් නේ කන්නේ.
    එතුමා ඇල්ගිත් කෑවා කජුත් කෑවා
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    සෑරුත් මෙව්ව කරන්න හිටියෙ 😁

    View attachment 245631

    View attachment 245632
    View attachment 245633
    3MWI2t2.gif
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,295
    723
    113
    කලින් ගනන්වලට බෙසිකයෝ කැව කාලෙ උන් හිතුවද දන්නෙ නැ චන්ද දීපු අනාත සින්හලුන්ටත් මේ ගනන්වලට කැම කන්න පුලුවන් කියලා....
    Aniwa bro
     
    • Like
    Reactions: lahirufx+

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,492
    113
    මේ උට්ටලා තේ බොන්නත් කොත්තු කලා. අපි කොත්තුවක් කන්නෙත් මාස දෙකකට සැරයක් විතර
    අනුරයියා මේ රට ගොඩ දානවා සත්තයි
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    මම මේ දැන ගන්න අහන්නේ.

    අවුරුදු 3-4කට කලින් ඔය canteen එකේ මිල ගණන් වැඩි කරලා ඒක reporting යන මාධ්‍යවෙදීන්ටත් ගෙවන්න වෙලා කියලා පත්තරේක දැක්කා මතකයි. එතකොට මේ කියන්නේ දැන් ඉස්සරහට මේ ගණන් දීලා කන්න ඕන කියලනේ. එතකොට සාමානය්යෙන් වෙන්නේ මන්ත්‍රීවරු තමන් සල්ලි දීලා කෑම අරන් කන එකද, එහෙම නැත්නම් එයාලට නොමිලේ කන්න පුළුවන් quota එකක් තියෙනවද? මොකද ඔය රතු පාට පක්ෂෙකින් කරපු පත්තරේක ඉස්සර එහෙම කතාවක් තිබ්බා මතකයි, ඒ කියන්නේ පිට කට්ටියක් ඕක බලන්න වගේ ගියොත් ඔය සල්ලි දීලා කන්න පුළුවන්, හැබැයි මන්ත්‍රීලට, ඇමතිලට මොකක්ද quota එකක් තියෙනවලු, ඒකට යටත්ව මාසෙකට මෙච්චර කන්න ගන්න පුළුවන් කියලා.

    එතකොට මේ මිල ගණන් වැඩි කරා කියලා ඇත්තටම ඒ quota එක යටතේ කෑවොත් මන්ත්‍රීලා මේ වැඩි කළ මිල ගෙවන්න ඕනද ?
     
    • Like
    Reactions: War Fighter

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,180
    113
    33
    ෆින්ලන්ඩ්
    මම මේ දැන ගන්න අහන්නේ.

    අවුරුදු 3-4කට කලින් ඔය canteen එකේ මිල ගණන් වැඩි කරලා ඒක reporting යන මාධ්‍යවෙදීන්ටත් ගෙවන්න වෙලා කියලා පත්තරේක දැක්කා මතකයි. එතකොට මේ කියන්නේ දැන් ඉස්සරහට මේ ගණන් දීලා කන්න ඕන කියලනේ. එතකොට සාමානය්යෙන් වෙන්නේ මන්ත්‍රීවරු තමන් සල්ලි දීලා කෑම අරන් කන එකද, එහෙම නැත්නම් එයාලට නොමිලේ කන්න පුළුවන් quota එකක් තියෙනවද? මොකද ඔය රතු පාට පක්ෂෙකින් කරපු පත්තරේක ඉස්සර එහෙම කතාවක් තිබ්බා මතකයි, ඒ කියන්නේ පිට කට්ටියක් ඕක බලන්න වගේ ගියොත් ඔය සල්ලි දීලා කන්න පුළුවන්, හැබැයි මන්ත්‍රීලට, ඇමතිලට මොකක්ද quota එකක් තියෙනවලු, ඒකට යටත්ව මාසෙකට මෙච්චර කන්න ගන්න පුළුවන් කියලා.

    එතකොට මේ මිල ගණන් වැඩි කරා කියලා ඇත්තටම ඒ quota එක යටතේ කෑවොත් මන්ත්‍රීලා මේ වැඩි කළ මිල ගෙවන්න ඕනද ?
    Parliament day free