1. walmsilva

    Made in Sri Lanka ( Reload Machine )

    සුපිරි මචං....දාපං.....
  2. walmsilva

    සිංගප්පුරූ යන්න - 2 (හොටෙල් එකක්)

    :yes::rofl::P eth paya 3 ta mona ketayamda ban:yes: AirAsia eke ticket eka keeyada ban... seat peliye 6 k thiyana airbus ekakda yanne ban?
  3. walmsilva

    Adsense එකවුන්ට් එකේ සල්ලි check නැතිව direct payment දා ගන්නේ කොŠ

    Adsense එකවුන්ට් එකේ සල්ලි check නැතිව direct payment දා ගන්නේ කොŠ මචං මගේ Adsense එකවුන්ට් එකේ සල්ලි check එකකින් ආවෙ. අපරාදෙ ඒකෙ ගානක් කැපිලා මාරැ උනා. මේ වතාවෙ direct payment හදා ගන්න ඕනා. කොහොමද ඒක කරගන්නෙ.... ප‍ොඩ්ඩක් දන්න උන් කියලා දීපල්ල. :oo:
  4. walmsilva

    ..::[මාරාන්තික ඩෙංගු ගැන අත්දැකීමක්(Dengue Kills)]::..

    මමත් පහු ගිය මාසේ අපේ මස්සිනා ගාව දවස් 3 ක් හිටියා මීගමුව හොස්පිටල් එකේ. හොස්පිටල් එකේ ඉන්න ලෙඩ්ඩු විදින දුක දැක්කහම පිස්සු හැදෙනවා මචං.... ගොඩක් අය තරැණ අය මචං....
  5. walmsilva

    අකුණු_ඇතිවෙන_විදිය

    super machan... thanks ubata....
  6. walmsilva

    truecaller vs Facebook

    truecaller register una gaman ube phone book ekama unge data base ekata yanawa.... ube seen cone names add wenawa trucaller database ekata...
  7. walmsilva

    ඩෙංගු උණට ගස්ලබු කොල දෙන්නේ මෙහෙමයි

    තෑන්ක්ස් මචං... ගොඩක් වටිනවා.....
  8. walmsilva

    SL vs Bangladesh Flooding

    දැන් politicians la tv එකෙන් දකිද්දිත් අප්පිරියයි....
  9. walmsilva

    Sri Lanka 100 years ago vs. today Pictures

    සුපර් බං... තැන්ක් බං....
  10. walmsilva

    බිස්නස්_ක්ලාස්

    :) රට යන උන් යන්නෙ හැමෝම ඉංගිරිසි දැනගෙන නෙමේ බං....
  11. walmsilva

    සනත්

    ඒකි කවුද බං.....
  12. walmsilva

    පට්ට ආතල් එකක්

    Kakki bareya......lol.....
  13. walmsilva

    Google Adsense Check eka awa

    Thanks macho ubata.....:confused:
  14. walmsilva

    Google Adsense Check eka awa

    :rolleyes: NDB eken goda da ganna puluwanda machan?
  15. walmsilva

    Google Adsense Check eka awa

    :oo: Kauda ban danne..... dan mokuth karanna barida ban?
  16. walmsilva

    Google Adsense Check eka awa

    මචංලා මගේ gooගල් adsense එකේ පළමු චෙක් එක ආවා. US$101 i. ඒකට දාලා තිබ්බෙ sampath bank එකේ acc no එක මට මතක විදිහට. ඒක අරන් සම්පත් එකට ගියාම කියනවා කොහෙදෝ බෑන්ක් එකකට යවන්න ඕනලු. ඩොලර් 30 ක් උන් කපා ගන්නවලු ඕනම වැලියු එකකට. තව courier charges රැ. 250 ක් කපනවලු. මාසයක් විතර යයි කිවුවා චෙක්එක...

    No contents