1. M

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    Match එක මොලෙන් ගහනවනම් ගහතැහැකි මොකද උන්ට death overs දාන්න එකෙක් නෑ දැන්..adil rashid ගෙත් overs ඉවරයි.
  2. M

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    ලොකු දෙයක් කරන්න ඕනේ නෑ අපේ උන්ට ලොකු screen එකක් සෙට් කරලා ඔය root, babar azzam, buttler හරි ඔය හොදට ගහන උන් සෙල්ලම් කරන video ටිකක් එපා වෙනකන් පෙන්නුවනම් හරි
  3. M

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    අවිශ්ක 2021 average එක 12යි t20 ..වැඩිම ලකුණු 37.. වෙන හොද උන් නැද්ද බන් මෙච්චර ඌට චාන්ස් දෙන්නේ😒
  4. M

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    කවුරුත් කියන්නේ නෑ අවිශ්ක කරපු හැටි ඌ තමා හොදටම කලේ😇
  5. M

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    කුසල් ගැහුවා 😆
  6. M

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    අතට ගහලා දුවන්න මුන්ට පිස්සුද බන්😂
  7. M

    කොහොමද මිතුර match එක?

    ඔව් බන් මහීශ් නම් මදී , හේරත්ලා mystery spinners ලා නෙමෙයි ඒත් වෙන අය හිර උනේ සහ අද ලෝක ප්‍රසිද්ද ක්‍රීඩකයෝ උනේ හරියට ball 6 හරි line and length එකෙන් subtle variation එකක් එක්ක දාන නිසා මොකද බන් දැන් තාක්ශනය දියුනුයි උන්ගේ mystery එක ගොඩක් කල් තියෙන්නේ නෑ..අජන්ත මෙන්ඩිස්ට උනෙත් ඒක..
  8. M

    කොහොමද මිතුර match එක?

    ඔව් බන් මන් නම් තාම පිළිගන්නේ නෑ ලහිරු හැදිලයි කියලා මොකද ඌට හොදට associate team එක්ක ගහද්දි pace එක සහ line and length වලින් හිර උනාට හොද team එක්ක්ක ගහද්දී ගොඩක් අවුල් උනා මොකද අනිත් ටීම් එක ටග්ගාලා ඌව read කරලා attack කරන්න ගන්නවා එතනදි inexperience නිසා execution කෙල වෙනවා..අනික ඌ ගොඩක්...
  9. M

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    ඔව් බන් ඕන එකෙක්ට තේරෙනවා මොකද ඌ ඉන්නෙත් legside එකට ගහන්න වගේ ඌගේ strength එක ඒක ඌ ගහන්නේ midwicket..අපේ උන්ට තිබ්බේ wide yorkers try කරන්න මොකද මිලර් කාරයා ඉන්න විදියට ඕන එකෙක්ට තේරෙනවා ඌට offside එකෙන් දාද්දි ඌට ඒකට හැඩ ගැහෙන්න අඅමාරුයි මොකද ඌ ඉන්න විදිය අනුව..
  10. M

    කොහොමද මිතුර match එක?

    ලහිරු තමා අද හොදටම බෝල් දැම්මේ ඌට අඩුවෙන් ගහලා තිබ්බේ ඒ නිසා දසුන් චාමිකයට නොදී අරූට දුන්න එක argue කරන්න බෑ.ඌට කරන්න තිබ්බේ captain නිසා ඌ responsibility එක ගන්න එක මොකද batting වලින් දෙයක් කරන්න බැරි උන එක.. ලහිරුවට දුන්නත් කමක් නෑ කියමු ඒත් ඌට අරුට game plan එක්ක දෙන්න තිබ්බා ඒ කිව්වේ miller...
  11. M

    කොහොමද මිතුර match එක?

    ඔව් බන් ඒකනම් දින්න තිබ්බ මැච් එකක්..
  12. M

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    චමීරයා දැම්මා කලින් එකේ ඒත් අවුල ඌ try කලේ wicket එකට කෙලින් ඒකක් miss උනොත් ලොවෙත් fuller length වැටුනාම ගහනවා ඒක තමා රාබඩා ගැහුවේ..අපේ උන්ට තිබ්බේ wide yorker , pace එක අඩු බෝල try කරන්න.
  13. M

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    ලහිරුට දාන්න දුන්න එකේ වරදක් නෑ මොකද උට තමා අඩුම ගහලා තිබ්බේ ඒත් ඌ inexperience නිසා දසුන්ට ඒ pressure එක ගන්න තිබ්බේ අනික දසුන් ලහිරුට game plan එකක් දුන්නේ නැති එකයි වරද..miller ගේ strength එක දැනගෙන legside field හදලා එහෙම දාන්න දෙන්නේ නෑ ඕන එකෙක් දන්නවා ඒක..ඌට තිබ්බේ offside field එක හදලා...
  14. M

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    වාස් ලා නුවන් කුලසේකරලා මැක්ග්‍රාත්ලා හොද ball උනේ උන්ගේ speed එකත් නෑ ඒත් උන් line and length බෝල් කරනවා අපේ උන් බලන්නේ කොහොම හරි 150ට දාන්න බෝලේ කොහෙ ගියත් කමක් නෑ වගේ..
  15. M

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    නෑ බන් ඒක දිනන්න තිබ්බ එකක්..උබ බැලුවොත් 6 ඒවා ගහපු දෙකම ඌට දැම්මේ slot එකට.ඒකත් 145 speed එකකින් ඒක miss hit උනත් යනවා එලියට දසුන්ට තිබ්බේ off side එකෙන් field එක හදලා අරූට අනිත් side එකෙන් ඇවිත් ball කරන්න කියලා..
  16. M

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    දසුන්ට වගකීම අරන් ball කරන්න තිබ්බේ අනික ඌ captain බැටින් වලින් කරන්න බැරි උන එකේ.. අර south african කාරයෙන් බෝල 6ම දැම්මා offside එකෙන් ඒකට අපේ වේග බට්ටා දුන්නා miller ගේ strength එකටම..
  17. M

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    ලහිරු දාන්නේ හයියෙන් miss hit එකක් උනත් අනිවා යනවා miller ගගද්දි . 15 defend කරන්න බැරි උනා නේ බන් ශිට්..
  18. M

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    මන් කිව්ව එක උනා නේ😅

    No contents