1. M

    නොනගතේට ශෙඩ් වහලද?

    කොහේ ශෙඩ් එකද ලග උබට?
  2. M

    අත් වැඩ (.)(.)

    මෙන්න මේ video එක හොයලා දියන්කෝ..
  3. M

    නොනගතේට ශෙඩ් වහලද?

    පිලිමිනාවත්තේ සෙඩ් එකේ නැද්ද කොම්ලෝ
  4. M

    මම ආයෙත් නැගිට්ටා මගේ පුතේ

    නෑ කොම්ලෝ , ඉස්සර වගේ නෙමෙයි දැන් අළුත් කොල්ලෝ කෙල්ලෝ run කරන්නේ Elakiri එක..
  5. M

    People pleasers

    උබට නැති දැන් නැත්නම් නැති කරගත්තේ කොහොමද කියලා දාපන් බලන එකෙක් ට වැදගත් වෙන්න මොකද ඔය වෙන එකෙක් ලියපු එකක් නේ
  6. M

    Old iPhone to New iPhone Data transfer issue?

    මචන්ලා මගේ පරණ iPhone එකේ DATA අළුත් එකට transfer කරන ගමන් තියෙන්නේ, එකේ මචන් පරණ එකේ Transferring Data Time remaining - About 3 minutes කියලා දිගටම තියෙනවා නේ බන් දැන් ගොඩක් වෙලා, අළුත් එකේ නම් notification එකක් ආවා completed කියලා ඒක වැඩ... පරණ phone එකේ එක cancel කරොත් ප්‍රශ්නයක් වෙයිද? cloud...
  7. M

    🔴BREAKING NEWS පුටු සෙල්ලම පටන් ගැනේ.

    උඹලට හිතෙනවනම් තාමත් උන් ඔය ඇමතිකම් ගන්නේ IMF යන්න ඕන නිසා වැටිලා ඉන්න රට එකා වගේ ගොඩ දාන්න කියලා වගේ එකක් ලගම තියෙන මානසික සායනකයට වගේ සෙට් වෙයන්...
  8. M

    PTE in Sri Lanka

    Interested
  9. M

    රට ඇතුලෙ ජාතිවාදී ගැටුමක්

    ඕක තමා කරන්නේ කොහොමත්..ප්‍රභාකරන් කිව්වාලුනේ සින්හලයට සතියයි මතක කියලා..ඒක තමයි ආණ්ඩුවත් හිතන් ඉන්නේ..ඒත් ප්‍රශ්නේ ඒක නෙමෙයි දැන් එලියට බැහැලා ඉන්නේ සින්හලයා දෙමළා විදියට නෙමෙයි ලාන්කිකයෝ වගේ..අන්න ඒකයි කඩන්න ඕනා එතකොට උන් ආයේ දිනන්නේ..එක්ව ඉන්න තාක් කල් ඔය කරන අරගල දිනනවා අද නෙමෙයි හෙට නෙමෙයි...
  10. M

    දැන් ලේසි වෙන්නෙ නෑ . ගමක් ගානෙ පැතිරිල

    මචන් ආණ්ඩුව ඒක දන්නවා ඒකයි බෙදන්න හදන්නේ..බෙදුන තැන ජයග්‍රහණයක් නෑ ඒකයි ආණ්ඩුව දැනගෙනත් මිනිස් අරගලයක් නැතුව ඒක අන්තවාදී, jvp, unp, සජපේ මොකක් හරි පැත්තකට දාන්න හදන්නේ..ඒක කරන්න පුලුවන් තව එකක් තමා ජාතිය, ආගම අනුව බෙදන එක..උතුරේ මොකක් හරි කේස් එකක් ගියානම් ඒක ගන්නවා උඩට දකුනේ මුස්ලිම් කෙනෙක්ගෙන්...
  11. M

    මොකක්ද බන් මේ අනුරගේ cab එකට එකෙක් නැග්ගා කියල මෙච්චර නටන්නේ. උන් මොකක්ද එකෙන් කියන්න හදන්නේ . මට පැහැදිලි නෑනේ .

    උගේ කොහොම හරි අඩු පාඩුවක් හොයාගත්තා ඒකත් එකෙක් වාහනේට නැග්ග එකක් .. ඌට එහෙම කියන එකාගේ අම්බානක නඩු තියෙනවා..ලන්කාවේ ආශ්චර්යය..හොරා කාපු එකා මන් තමයි හොරා කෑවේ කිව්වත් අපේ උන් පිලිගන්නේ නෑ..පක්ශ පාට පැත්තට දාලා ඇස් ඇරලා බලපිය ඔයිට වඩා රටේ ප්‍රශ්න තියෙනවා කන්න නෑ බොන්න නෑ කිරි පිටි නෑ තෙල් නෑ ගෑස්...
  12. M

    අනුර කුමාරගෙ වාහනේට උද්ඝෝෂකයෙකු නැගගන්නා වීඩියෝව

    දැන් ඉතින් ඕක අල්ලන් ආණ්ඩුව හෙන කාලයක් ගහයි .. ජොනියට එහෙම ආතල් ඇති :lol: හූ$$$ කන්න නෑ ගෑස් නෑ තෙල් නෑ කිරිපිටි නෑ එව්වා දීපිය ඌට අනුරයගේ වාහනේ හරි තිබ්බා නැගලා යන්න තෙල් නැති එකේ අපිව දාන් යන්නේ කවුද?
  13. M

    Finance Minister Resigned!

    මුන්ට රට විහිළුවක් ද බන්.. එනවා යනවා...බලපන්කෝ පාර්ලිමේන්තුවේ සමහර උන්ගේ පොර ටෝක් එක..
  14. M

    ගැම්මක් තමා... 😍😍😍

    හැමදාම උන් හැදුවේ බෙදන්න ජාතිය , ආගම, කුලය , බෙදුනම උන්ට ලේසී උන්ගේ දේවල් වලට යන්න.. හැරිලා බලපන් ඉස්සර ඉස්කෝලේයන කාලේ එකට හිටිය දෙමළ එකාගේ මුස්ලිම් එකාගේ තිබ්බද ජාතිවාදය කියලා.. ලොකු වෙද්දී මුලින් ඔලුවට දැම්මේ ඒක..මේවගේ එකා වගේ නැගිටිච්ච වෙලාවලට බය වෙන්නේ මිනිස්සුන්ගේ හඩට උන් දන්නවා ආයේ ජාතිය...
  15. M

    JVP අනුර කුමාරට සැර පාඩමක්

    මුලින් අටවගන්නවා Youtube account එකක් පස්සේ ඒ වටේ පිරිසක් ඇති කරගන්නවා.. පස්සේ ඕන එකටයි එපා එකටයි මන් තමා පොර කියලා හිතාගෙන videos හද හද දානවා..මිනිස්සූ ඇහුවනම් බණ මන් හිතන්නේ ඒ නිවන සදහා දර්ම අවබෝදය ලබා ගැනීමට නැතුව ස්වාමීන් වහන්සේලාගෙන් දේශපාලන අවබෝදය ලබා ගන්න නෙවෙයි කියලා මට නම් හිතන්නේ.(මන්...
  16. M

    මේ වෙලාවේ USDT ගන්න එක මෝඩ වැඩක්ද?

    meh kawru hari ekek kiyapanko dannavanam.. mage binance akata wenama bank account akak thiyenava aakn bn usdt gaddi eka laga transaction wadunoth case da?
  17. M

    ඊලඟ අගමැති කවුද?

    දැන් එළකිරි එකේ එක එක උන් ඒවී උන්ට බාර දෙන්න හැදුවා කියන්..පිළිගන්න නම් එපා ඒවා මචන්..
  18. M

    කොන්ඩේ යන උන් වරෙන් !

    ඔව් බන් ඒක නම් ඇත්ත.. මන් මේ දැකලා share කරේ කැමති කෙනෙක් ඕනනම් බලයි නේ කියලා...
  19. M

    කොන්ඩේ යන උන් වරෙන් !

    මේ මචන්ලා මන් මට මේ Facebook එකෙන් suggestion එකක් ආවා පහලට යද්දී news-feed එකේ. "Kesha Ceylon" කියලා product එකක් ගැන ඇත්තද බොරුද කියලා නම් දන්නේ නෑ.. හැබැයි ගොඩක් positive feedback තිබ්බා..පොඩ්ඩක් බලපන් ඕන නම්..

    No contents