මචන් මුලින් ජීවිතය කියන්නේ මොකක්ද උබේ නිර්වචනය අනුව?? හොදට සල්ලි තියෙනව, කාර් ජීප් ගොඩක් තියෙන , තට්ටු දෙකේ තුනේ ගෙවල් තියෙන , ලස්සන කෙල්ලෙක් බැදලා ලමයි හදන් ඉන්න එකද?? අපි ජිවීතය දකින ආකාරය අනුව ඒක වෙනස් වෙනවා..උබ වෙලාවක පලයන් ගමකට බලපන් ඒ මිනිස්සු ජීවිතය කියලා දකින්නේ මොකක්ද කියලා, ලොකු ලොකු...