1. M

    කෑල්ල්ට වෙන එකෙක් ලයින් දානවා

    ඕක තමා ගොඩක් වෙලාවට සම්බන්දකම්වලට කෙලවෙන පෙර නිමිති..උබ එක්ක යාලු උනේ කැමැත්තක් විතරක් ති‍යෙල නම් කාලෙත් එක්ක ඒක අඩු වෙනවා එතකොට යාලුවෙක් වගේ හරි කොල්ලෙක් enter උනොත් සීන් එකට ඒකී compare කරනවා ඒක හැටි බන් මිනිස්සුන්ගේ..පස්සේ උබේ අඩු පාඩු විතරක් ඒකීට පේන්න ගන්නවා ඔය කාලේ අරූ ඇත්තටම සීන් එකට නම්...
  2. M

    HHotels help

    මචන් උබ අනුරාදපුරේ යන්නේ ඇයි ? සාමානයයෙන් වැදපුදා ගන්න නේ හොටෙල් එකට පේනවද නැද්ද නෙමෙයි සාමාන්‍ය තැනක් බලලා නැවතියන් මොකද හරියට වැදපුදා ගන්නවනම් හොටෙල් එකක ඉන්නවත් වෙලාවක් නෑ මොකද රෙස්ට් කරන්න නෙමෙයි නේ එහේ යන්නේ..උබගේ ඇත්ත අවශයතාවය කියපන්කෝ නවතින්න තැනක් ද හොයන්නේ
  3. M

    දිමියෝ තුරන් කරන්න ක්‍රමයක් කියහල්ලකෝ.. 😣

    ඕයී අපිටත් ඔය ප්‍රශ්නේ තියෙනවානේ එපා වෙනවා..පුදුම කරදරයක් බන් තියෙන්නේ උන්ගෙන්..
  4. M

    ධර්ම ප්‍රශ්නයක් පැහැදිලි කිරීමක් කරන්නකෝ

    මම මේ ප්‍රශ්නෙට මෙහෙම කියන්නම්කෝ .. උබ හිතපන් මිනිස්සු හැදුන විදිය එකිනෙකාට වෙනස් රූපයෙන්,හැම දේකින්ම එහෙනම් එහෙම වෙනස් උනේ කොහොමද? උබ දන්නවානේ මිනිහෙක් හැදෙන විදිය අන්න එතනදි කලල අවස්තාවේදී විඥානය ඇතුල් වෙලා පෙර කරපු කුසල් අකුසල් අනුව ඒවා බෙදෙනවා..මිනිස්සු මැරෙනවා කියන්නේ මොකක්ද ඒකේම අනිත්...
  5. M

    තිස්ස කුට්ටි පඩිතුමා

    මූ හිතන් ඉන්නේ මූ හෙන කතිකයා කියලා🤣 මෙහෙම උන්ටත් මිනිස්සු චන්දේ දුන්න නේ බන්😂 බලපන් ඕකට ඊලග පාරත් ලොවෙත් චන්දෙ දීලා උඩින් එවනවා එහෙව් ජාතිය අපේ උන්...
  6. M

    උබලත් overthinking ද කියලා බලපන්...

    ubatath overthinking seen aka thiyenavada?
  7. M

    A/L කාලේ බෙස්ටිලා තුන්දෙනෙක්ට වෙච්ච ආතල් සීන්

    ඔය ඔක්කොම බලන් හිටිය උබ තනිකඩ ද
  8. M

    බොන එඋන්ට පමනි...

    මට නම් ඔය ඇස්කොට් එක සෙට් වෙන්නේ නෑ බන්..😕
  9. M

    උබලත් overthinking ද කියලා බලපන්...

    ටිකක් පැහැදිලි කරපන්☺️
  10. M

    උබලත් overthinking ද කියලා බලපන්...

    ඔව් බන් උබ කියන එක ඇත්ත .. එකගයි මිත්‍රයා.
  11. M

    උබලත් overthinking ද කියලා බලපන්...

    අඩෝ මේක බැලුවමයි තේරුනේ මේ අක්කී බබා කියන ගොඩක් ඒවා මටත් තියෙනවා කියලා:confused:..උබලටත් ති‍යෙනවද නැත්නම් තිබිලා හොද උනා ද ? එහෙනම් මොකක් ද ඒ වෙනුවෙන් උබලා කරේ..මේකේ කියන විදියට නම් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ලූ ඒ නිසා ඒක තව කෙනෙක්ට උදව්වක් වේවි.. මේකේ කියන විදිය අනුව කල යුතු දේ.. 1. තාමත්...
  12. M

    Most popular dating app in Sri Lanka

    හැම dating app එකටම subsricption pay කරන්න ඕනා ඒකන් වැඩක් ගන්න නම් නැත්නම් හරියට වැඩක් කරගන්න බෑ..like කරපු උන්ව නැත්නම් පෙන්නන්නේ නෑ.
  13. M

    රැකියාව..බිස්නස්..කොරෝනා.

    මචන් මට හිතන දේ කියන්නේ..කඩේ විකුනන එක නම් බොරු වැඩක් එහෙම උනොත් උබට ජොබ් එක කරලා කරලා දවස කඩයක් ටවුන් එකේ ගන්න වගේ බැලුවොත් එදාට තේරේයි අමාරුව ඒනිසා ඒක මාර විදියට වටිනවා අනික දෙමව්පියෝ ගොඩ නගපු එකක් නේ ඒක ඊට වඩා වටිනවා..ජොබ් එකෙන් අයින් වෙන එකත් මචන් මේ කාලේ පට්ට රිස්ක් එකක් ඒකත් කරන්න එපා ඒ...
  14. M

    ඔබ ව්‍යාකරණ (Grammar) නොමැතිව ඉංග්‍රීසි ඉගෙන ගත යුතුය

    උබ වැදගත් එකක් දැම්මමද මන්දා ...
  15. M

    උබලගෙ කැමතිම අරක්කු බ්‍රෑන්ඩ් එක මොකක්ද?

    අඩෝ සති කිහිපයකට කලින් බිව්වා කිතුල් රා පාරක් මචන් පට්ට smooth සුපිරී...එව්වා තමා හොද මන් ගිය සතියේ gin බිව්වා අම්බෝ එපා උනා මට සෙට් උනේ නම් නෑ ඒක..
  16. M

    උපුල් ශාන්ත සන්නස්ගල ලියූ හොද පොත් මොනවද?

    මචන් මාත් අහලා තියෙනවා ඔය පොත හොදයි කියනවා..පොඩ්ඩක් ඒ පොත ගැන කියතැහැකිද? අම්මා මම කියෙව්වා වෙන එකෙක් තමා බන් බැලුවේ අරන් කියවන්න. ------ Post added on 1637422108
  17. M

    උපුල් ශාන්ත සන්නස්ගල ලියූ හොද පොත් මොනවද?

    අඩෝ එහෙමද අර බන් ඌ ලිව්ව "නිර්වාන්" "භික්ශු පරිච්චේදය" එහෙම හොදයි කියලා එකෙක් කිව්වා ඒකයි tread එකක් දාලා බැලුවේ..
  18. M

    උපුල් ශාන්ත සන්නස්ගල ලියූ හොද පොත් මොනවද?

    මචන්ලා උබලා කියවලා තියෙන සන්නා ලියපු හොද පොත් මොනවද? මම "අම්මා" පොත කියෙව්වා ඒක නම් ලස්සනයි ඒනිසා තව හොද පොත් තියෙනවනම් අරන් කියවන්න බැලුවේ..
  19. M

    මේ දවස්වල Hotel book කරද්දී සැලකිලිමත් වෙන්න..

    Bro, there is no argument totally agrees with you. I am not encouraging either but still, people tend to go on a trip that's the bitter truth.
  20. M

    මේ දවස්වල Hotel book කරද්දී සැලකිලිමත් වෙන්න..

    ඔව් යන එක dangerous මන් ඒකයි මුලින්ම දැම්මේ මචන්..නොයා ඉන්නවනම් තමා හොදම තියෙන තත්වය අනුව..ඒත් මම ගිහින් අනිත් උන්ට යන්න එපා කියලා මේකේ දැම්මොත් මේකේ උන් වැලලෙයි කියලා එහෙම දැම්මේ නැත්තේ..trip යන්න encourage කරන්න tread එක දැම්මේ නෑ..යන එකෙක් ඉන්නවනම් සැලකිලිමත් වෙන්න ඕන ටික දැම්මේ..

    No contents