1. M

    GOPRO වල battery life ඵක පට්ටම අඩුයිනේ බං..

    අපි vlog කරන්නේ නෑ නේ මහත්තයෝ:confused:
  2. M

    Dermologist Vs Skin Clinic

    මචන් මුලින් හොද Dermatologist කෙනෙක්ට පෙන්නපන් මන් නම් suggest කරන්නේ Asoka Kamaladasa හරි Jayamini Senevirathne .. පෙන්නලා opinion එකක් ගනින්..
  3. M

    ජාතික ජන බලවේගයට හුළං. නුගේගොඩ කරන්ට් කැපුවා. පව් අරුන් ටික සවුන්ඩ් සිස්ටම් පැත්තකට දාලා යටිගිරියෙන් කෑ ගහනවා. 🤣🤣

    තවත් ආණ්ඩුවට කඩේ යන එකෙක් හිටියොත් නම් ඌට අනිවා ආණ්ඩුවෙන් ලැබුන දෙයක් මිස වෙන හේතුවක් නෑ..තාමත් අපි උබලා බෙදිලා එක එක පක්ශවලට කඩේ යනවනම් දැනට තියෙන රටත් නැති වෙලා යන කාලේ වැඩි දුර නෑ..මුලින් ආගම විදියට බෙදෙනවා,පස්සේ සින්හල දෙමල, බෙදෙන්න පුලුවන් හැම විදියටම අපි බෙදුනම වෙන්නේ එක දෙයයි ඒ ඒ උන් ට ඕන...
  4. M

    තට්ටයෝ එන්න. කොණ්ඩේ යන එකට අන්තිම විසදුම මේකද?

    "Kesha Ceylon" කියලා FB එකේ එකක suggestion එකක් නම් ආවා ගොඩක් උන් හොදයි, කොන්ඩේ එනවා කියලා දාලා තිබ්බා..පොඩ්ඩක් බලපන්
  5. M

    තට්ටයෝ එන්න. කොණ්ඩේ යන එකට අන්තිම විසදුම මේකද?

    කොන්ඩේ යන එක නැවතුනාද බන් ??
  6. M

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    Russia අල්ලපු ගොඩක් ukraine තැන්වල ආර්ථික සාදක තියෙනවාලු තෙල්, ගෑස් එහෙමත් උන් කොහොමත් ලොකු plan එකක් ඇතුව ගහන්නේ දැන දැනත්.. කොහොමත් යන විදියට උන් ukraine අලල්ලා මිසක් නවතින්නේ නැති වෙයි ඒකෙන් අහින්සක මිනිස්සු වන්දි ගෙවන්න ඕනේ..ලොකුම වාසිය කාටවත් නෙමෙයි ඇමෙරිකාවට උන්ගේ වැටිලා තියෙන ආර්ථිකය...
  7. M

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    යුද්දයේදී කවුරුත් දිනන්නේ නෑ..ඒත් මට හිතෙන විදියට russia හිතුවටත් වඩා western countries වල ප්‍රතිචාරය වැඩි උනා ඒවගේම ukraine උන් ගේම අතහැරියේ නෑ ඒනිසා russia මුලින් ලාවට ගේම දුන්නේ මිනිස්සු ඉන්න නිසා ඒත් බන් මට දැන් හිතුනේ අර 64km දිග convoy එකක් එවන්නේ උන් දැන් ඕක ටිකක් කාලයක් ඇදන් යන්න උනත්...
  8. M

    China to Sri Lanka Shipping

    Bump. Hail to China!
  9. M

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    දැන් නම් අවුලක් නෑ නේ සාකච්ඡා නිසාද දන්නේ නෑ..US කියලා තිබ්බා russia feels frustration with the Ukraine resistance
  10. M

    භානුකව අන්තිම මොහොතේ squad එකෙන් අයින් කරලා..

    😛මන් මුලදිම කිව්වා අපේ උන්ට වෙන දේ😂
  11. M

    Ukraine under attack from Russia military #BREAKINGNEWS

    ඇත්තද දන්නේ නෑ
  12. M

    භානුකව අන්තිම මොහොතේ squad එකෙන් අයින් කරලා..

    Agreed mchn thats what i am saying skill level and discipline should be the first choice. We have seen some players who are fit enough to play but without skill as well as discipline.
  13. M

    භානුකව අන්තිම මොහොතේ squad එකෙන් අයින් කරලා..

    උබ හිතපන් australia වේ අපේ උන් වැඩිම ගැහුවේ 155 ක් වගේ ඒකත් ගැහුවේ අමාරුවෙන් ඉන්දියාවේ නම් බන් ඒක ලොවෙත් මදී උන් first bat කරොත් අනිවා 170 පන්නවා උන් නම් කරලා තියෙන්නේ හොදම සෙට් එක.කෝලි,පාන්ට් කාරයා නැති උනාට.අපිට එහෙම 170+ ගහන්න ඉන්නේ කවුද බලපන් power hitter ඒ කිව්වේ හොද strike rate එක්ක තියන්...
  14. M

    භානුකව අන්තිම මොහොතේ squad එකෙන් අයින් කරලා..

    උබ බලනවනම් බලන්නේ දක්ශතාවයද fitness එකද? Fitness බලන එකේ වරදක් නෑ ඒත ඒක player ට player වෙනස් වෙන්න ඕනා. බලපන් west indies එකේ pollard කාරයා එහෙම උබ හිතෙනවද ඌ pass වෙයි කියලා? උබ දැකලා නැද්ද හැබැයි ඌ තමා හොදම fielder mumbai indians වල ඉන්නේම boundary line එකේ හරි උන් එපා ඉන්දියාවේ rohit , pant...
  15. M

    භානුකව අන්තිම මොහොතේ squad එකෙන් අයින් කරලා..

    උබලා බලපන් අපේ තේරීම කමිටුව කොච්චර ගොන්ද කියලා.අපි world cup එක හිතුවට වඩා හොදට කලා..ඒ ගහපු team එකේ opening batsman කෙනෙකුයි අවිශ්ක ගහපු තැනයි ඇරෙන්න අනිත් places වල හොදටම කට්ටිය තමන්ගේ වගකීම කලා..(දසුන්ගේ performance ගැන සෑහීමට පත්වෙන්න බැහැ ඒත් ඌ නායකයා නිසා කොහොමත් place එක confirmed). එතකොට...
  16. M

    භානුකව අන්තිම මොහොතේ squad එකෙන් අයින් කරලා..

    දසුන්ට එකක් වැදුනොත් ආයේ ගහන්නේ නෑ හෙන කාලෙකින් ඌ කොච්චර හොදට situation handle කරනවද පේනවා එක ලකුනක් ගහන්න තියෙන වෙලාවේ lap shot එක්කට ගිය එකෙන්ම..වැදුනොත් වැදුනා වගේ..

    No contents