1. M

    භානුකව අන්තිම මොහොතේ squad එකෙන් අයින් කරලා..

    මන් බැලුවේ බන් ඉන්දියාව කොච්චර ලොකු රටක් ද බලපන් ඉන්න ජනගහනය ඒත් බලපන් උන් කොච්චර අලුත් උන්ට චාන්ස් දෙනවද කියලා..player කෙනෙක් form එකේ නැත්නම් ආයේ උන් හෙන ගේමක් දීලා එන්න ඕනා ඒකට අපේ...උන්ගේ බලපන් කොච්චර උන් fast ballers ලා spinners ලා සෙට් එකක් හදන් ඉන්නවද කියලා..ඒකට අපේ chameera එහෙම nonstop...
  2. M

    භානුකව අන්තිම මොහොතේ squad එකෙන් අයින් කරලා..

    mchn have you noticed that there is a player called shiran fernando who was selected everytime. He hasnt played a single match bn what a lucky guy 😂 On the other hand player who played well during the world cup dropped due to skin fold.
  3. M

    භානුකව අන්තිම මොහොතේ squad එකෙන් අයින් කරලා..

    ඔව් බන් චන්දිමාල් england අර 100ක් ගහලා දින්න එක විතරයි තාම මතක..team experience එක දෙන්න ඕනා අලුත් උන්ට. දුනිත් වෙල්ලාලගේ වගේ පොඩි උන්ට.බලපන් ඉන්දියාවේ t20 එකේ under 19 පොඩි එකෙක් ගහනවා..ඒකට අපේ උන්..හසිත බෝයගොඩ එහෙම කොහෙද දන්නෙත් නෑ..මුන් අර තුන්කට්ටුව නම් ගානට manage කරනවා.
  4. M

    භානුකව අන්තිම මොහොතේ squad එකෙන් අයින් කරලා..

    ඒකනේ දනුශ්ක වගේ මොඩල්ස් ලා ඉන්නේ😂 ගහන්න නම් බැහැ හැබැයි රගයි😆
  5. M

    භානුකව අන්තිම මොහොතේ squad එකෙන් අයින් කරලා..

    අසාදාරන සමාජේ සාදාරනය හොයන්න යන්න හොද නෑ බන්..කෙලින් කතා කරන එකාට තමා කැපිල්ල..හැමදෙයක්ම හරහට යන රටේ ක්‍රිකට් විතරක් හරියට යන්න විදියක් නෑ නේ..මාත් බානුකයා අයින් උන එක මෝඩ වැඩක් කියලා මුලින් හිතුවේ ඒත් ඌ ගත්ත තීරණය හරි..නීතිය නම් නීතිය ඒක ක්‍රීඩකයන් 3න් දෙනෙක්ට වෙන එකක් තව කෙනෙක්ට තව එකක් වෙන්න...
  6. M

    භානුකව අන්තිම මොහොතේ squad එකෙන් අයින් කරලා..

    ඔව් බන් .. අපේ super over එකට එන්නේ දසුන් , චන්දිමාල් ..චන්දිමාල් දැන් finisher role එකලු කරන්නේ..බලපන් අපේ උන් බලන්නේ දක්ශතාවයට වඩා fitness එක ඒකත් model ලා වගේ..මන් නම් හිතන්නේ නෑ aaron finch , rohit sharma එහෙම ලන්කාවේ හිටියනක් team එකේ ඉදී කියලා🤣
  7. M

    භානුකව අන්තිම මොහොතේ squad එකෙන් අයින් කරලා..

    මෙන්ඩිස් ද ඌ නම් opening හොදට කරනවා..
  8. M

    භානුකව අන්තිම මොහොතේ squad එකෙන් අයින් කරලා..

    ow uba kiyana aka aththa..mokak hari thiyenava athi othana natnm ochchara chances dennee ne ne..aath bn nathi wenne api podi kaale edan adare karapu SL cricket :sorry: උබට හිතෙන්නේ නැද්ද දැනට සෙල්ලම් කරන සමහර ක්‍රීඩකයන්ට වඩා දුනිත් ඉස්සරහින් කියලා. ගොඩක් අපේ උන් half players ලා..බලපන් අපේ...
  9. M

    භානුකව අන්තිම මොහොතේ squad එකෙන් අයින් කරලා..

    දනුශ්ක perform කරේ නැති උනත් squad එකේ.. අඩුම තරමේ දුනිත් වෙල්ලාලගේ ට හරි chance එක්ක දෙන්න තිබ්බා..
  10. M

    ඇයි බන් දනුශ්කට මෙන්ඩිස්ට ඔච්චර chances දෙන්නේ?

    ඔන්න බලපන් අද මැච් එකෙත් දනුශ්ක,මෙන්ඩිස්,චන්දිමාල් එහෙම ගහයි අලුත් උන්ට චාන්ස් දෙන්නේ නැතුව..අලුත් උන්ට චාන්ස් එකක් දීලා බලන්න එපැයි උන් කොහොමද international සෙල්ලම් කරන්නේ කියලා..අරුන්ටම චාන්ස් දෙනවා වදිනකන්ම..
  11. M

    ඇයි බන් දනුශ්කට මෙන්ඩිස්ට ඔච්චර chances දෙන්නේ?

    එහෙමද දන්නේ නෑ.. උන් දෙන්න ලකුනු ගහනකන්ම chances දෙනවා😂
  12. M

    Sri Lanka in Australia T20I Series, 2022 🏏

    janith liyanage ta ahema mun chance akak wath denne ne ne bn
  13. M

    ඇයි බන් දනුශ්කට මෙන්ඩිස්ට ඔච්චර chances දෙන්නේ?

    ආ ඌත් එයි කෙලින්ම opening slot එකට ඌ විතරනේ අඩු😂 දනා ඒ මැච් සෙට් එකේ හොදටම ගහලා නේද ? මන් හිතන්නේ ඌද කොහෙද leading run scorer. ------ Post added on 1644984392
  14. M

    ඇයි බන් දනුශ්කට මෙන්ඩිස්ට ඔච්චර chances දෙන්නේ?

    ඔව් උබ කියන එක හරි..දැන්වත් උන්ව හරිහමන් විදියට drop කරලා හොදට form එක හදන් ආවොත් විතරක් ආයේ team එකට ගන්න ඕනා..නැත්නම් අලුත් ක්‍රීඩකයන්ට ඒකෙන් අසාදාරනයක් වෙනවා. ඒත් මට හිතෙන විදියට මුන් 3නාටම (මෙන්ඩිස්,දනුශ්ක,අවිශ්ක) indian tour එකෙත් chances දෙයි..
  15. M

    ඇයි බන් දනුශ්කට මෙන්ඩිස්ට ඔච්චර chances දෙන්නේ?

    ඔව් ඌ fail ඒත බලපන් ඌට තව chances දෙනවා indian tour එකේ හරි..ඌගේ average එක t20 12 strike Rate එක 95. ඔයිට වඩා අර under 19 captain ට දුන්නම් ඌ ගහනවා කීයක් හරි wickets අරන්. එකගයි. ඒකෙන් බන් දෙන්නේ හොද පණිවිඩයක් නෙමෙයි.. දසුන් මදී ඒක ලොවෙත් ඊට වඩා නම් මන් ඇත්තටම බාණුකයා හොදයි.අඩුම ඌට සෙට් උනොත්...
  16. M

    ඇයි බන් දනුශ්කට මෙන්ඩිස්ට ඔච්චර chances දෙන්නේ?

    ow ne bn balapn un aka series akaka drop karanava aaye gemak nathuwa enava. eeta wada hodai aluth kollonta chance dunnanam aduma tharame thawa pathum nishshanka wage hangichcha ekek hoyagathahaki.
  17. M

    ඇයි බන් දනුශ්කට මෙන්ඩිස්ට ඔච්චර chances දෙන්නේ?

    Exactly specially Dunith wellalage , he knows how to bat with responsibility. he seems a good prospect for SL. But I don't think SL team will give him chances straightaway. They surely ask him to perform in the domestic circuit.
  18. M

    ඇයි බන් දනුශ්කට මෙන්ඩිස්ට ඔච්චර chances දෙන්නේ?

    අපිට ඊට වඩා දක්ශ උන් නැද්ද බන්..උන් ගේමක් නැතුවම team එකට එනවානේ.. බලපන් ඊලග එකේ කුසල් මෙන්ඩිස් opening එවලා දනුශ්ක වෙනුවට janith liyanage ව එවයි..ඒත් කුසල් මෙන්ඩිස් අන්තිම t20 match 10 වැඩිම ලකුණු ගහලා තියෙන්නේ 39(39)..එහෙම chance දෙද්දී fail වෙද්දී අනිත් ක්‍රීඩකයන්ට අසාදාරනයි නේ.. හොදට...

    No contents