1. Honert

    ලක්ශ 2.5 ක පඩියක්

    loku padiyak bro
  2. Honert

    Orbitrak දන්නවද ?

    lagadi gaththa aya kawda inne kollaneee
  3. Honert

    Iron Board / Table එකක්

    appaa. Ehemada
  4. Honert

    චීනයට රටවල් 65ක් සහය දෙයි..ලංකාවත් ඒ අතරට..

    chineta ICBM thiyanawada ban. hithapan US walin nuke parak dunna kiyala. kohomada return eka denne ?
  5. Honert

    Cabraal: Money will be released to buy fuel

    waren hinayak balanna.. hithapan mannaramen thel ton ganan hamba wela lankawa patta posath ratak unoth.. ado sirawata ehema wenawa nan..... shet
  6. Honert

    ලංකාවේ සහ එංගලන්තයේ ඉන්ධන පෝලිම්

    මාසෙකට ලක්ෂ 17 ක්. Wowwww :shocked:
  7. Honert

    Iron Board / Table එකක්

    කොල්ලනේ, Iron Board / Table එකක් ගන්න ඕනේ. අකුලන්න පුළුවන් එකක්. උඹලා ගත්ත රෙකමන්ඩ් කරන ඒවා තියනවා නං, කොටාගෙන යමන්කෝ. එක පාර කාලයක් පවතින එකක් ගන්නයි බැලුවේ. දම්රෝ එකේ තියන එක හොඳයිද ? ජය වේවා !!! :yes::love:
  8. Honert

    මැක් බුක් එකක් එයාර් M1 එකක් ගත්තා සින්හලු.

    niyamai bro. :love: jaya wewaa ! e mokakda ban e harupe. e kiyanne mac book pro walata ena dmg eka mewata install karanna barida ?
  9. Honert

    Pfizer ඉල්ලන වයස අවු.30ට අඩු කාණ්ඩය - Under 30 Team who requests Pfizer

    aniwa. Oke wedi hariyak inne fake ewun kello wage account hadagena. Hithaganna ba mokadda unge attama aramuna kiyala. Anika ban mechchara harakda inne 20 - 30 athare. Yamak therun ganna bari. Sinopharm ekata Europe ratawal wala approve denne nathi ena nan unge wenama conspiracy ekakne...
  10. Honert

    Pfizer ඉල්ලන වයස අවු.30ට අඩු කාණ්ඩය - Under 30 Team who requests Pfizer

    මේක තමා ඇත්තටම වෙන්නේ. මට පේන්නේ පොඩි පිරිසක් එකතු වෙලා පොර වෙන්න ගෘප් හදාගෙන අනිත් උන්ව අමාරුවේ දාන්න කරන වැඩක්. උන් දන්නෙත් නෑ උන් කරන වැඩේ බරපතල කම. අන්තිමට කොරෝනා හැදුනම ඔය එකෙක් නෑ. මෝඩ හැත්තක් !
  11. Honert

    Pfizer ඉල්ලන වයස අවු.30ට අඩු කාණ්ඩය - Under 30 Team who requests Pfizer

    මොකද බං මේ වෙලා තියෙන්නේ :eek::eek::eek: https://www.facebook.com/groups/3824296911004685
  12. Honert

    🔰 Adobe Pre-Activated Collection

    mac walatath support da?
  13. Honert

    තාප්පයක් ගහනව වෙනුවට

    ශක්තිමත් බවත් එක්ක උන්ගේ පැත්තට අවුලක් වෙන්න ඉඩ තියෙයි mokadda me harupe
  14. Honert

    Somewhere in the US

    ammo ban 😂😂😂
  15. Honert

    Property Loan එක ගැන දන්නවද?

    upto 25 years… supirine

    No contents