POCO M3 අරගෙන කෙලවෙච්ච එවුන් සිටිත්ද?

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    වෙල්කම් ටු ක්ලබ්...:D
    අදුරන උන්ට නම් උනා... බැටරි බැහැලම ගියාට පස්සේ ඕන වෙන්නේ නැති සින් එක නේද?

    හැමෝම OnePlus වෙන්න ගියාට, උන්ගේ ඒ කාලේ තිබ්බ Quality එකට ගහන්න කාටවත් බෑ.. :yes: :love:
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,880
    4,216
    113
    reboot කරා
    කරාම තමයි ඔන් වෙන්නෑ.අරගෙනෙ මාස 3.seen එක බලන්ඩ youtube ගිහින් search කරා.තියෙන හැම vidඑo එකටම views 55k/65k තියනවා.ඒ කියන්නෙ ගොඩක් එවුන්ට කෙලවෙලා වගේ

    මාර්තු 1 ගත්තේ තාම අව්ලක් නෑ
    wishes are on it's way
    ------ Post added on Sep 25, 2021 at 8:27 PM
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මේ අවුල නැති ෆෝන් කොහෙද තියෙන්නේ

    ගත්තු කඩෙන් නම් කිව්වේ උන්ට එක Batch එකක අවුලක් කියලා, එත් බලද්දී ගොඩක් අයට ඇවිල්ලා තියෙන්නේ Off උනාට පස්සේ Power Up නොවෙන අවුලම තමා.. FB Group එකෙත් මේ වගේ පොස්ට් බරටම වැටෙනවා..
     
    • Like
    Reactions: TNHM and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,547
    1
    32,248
    113
    - උඩරට -
    reboot කරා
    කරාම තමයි ඔන් වෙන්නෑ.අරගෙනෙ මාස 3.seen එක බලන්ඩ youtube ගිහින් search කරා.තියෙන හැම vidඑo එකටම views 55k/65k තියනවා.ඒ කියන්නෙ ගොඩක් එවුන්ට කෙලවෙලා වගේ
    POCO M3 එකේ ලෙඩ වැඩි නිසා තමා ඒකේ තියෙන ලෙඩ ඔක්කොම හදලා, තව අමතර කැමරාවකුත් ඇඩ් කරලා Redmi 9T එක එලියට දැම්මේ.. ඒකේ නම් ලෙඩ නෑ මුකුත්.
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,880
    4,216
    113
    Xiaomi ෆෝන් ගත්ත ගොඩක් අයට එක එක ප්‍රශ්න . බැට්රි ඩිස්ප්ලේ සොෆ්ට්වෙයාර් අනේ මන්දා ......... :unsure:budjet phone නෙ බ්න්

    ගත්තු කඩෙන් නම් කිව්වේ උන්ට එක Batch එකක අවුලක් කියලා, එත් බලද්දී ගොඩක් අයට ඇවිල්ලා තියෙන්නේ Off උනාට පස්සේ Power Up නොවෙන අවුලම තමා.. FB Group එකෙත් මේ වගේ පොස්ට් බරටම වැටෙනවා..
    solution එකක් කියල්ලා තිබ්බද බ්න්
    ------ Post added on Sep 25, 2021 at 8:28 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    ගත්තු කඩෙන් නම් කිව්වේ උන්ට එක Batch එකක අවුලක් කියලා, එත් බලද්දී ගොඩක් අයට ඇවිල්ලා තියෙන්නේ Off උනාට පස්සේ Power Up නොවෙන අවුලම තමා.. FB Group එකෙත් මේ වගේ පොස්ට් බරටම වැටෙනවා..

    ඉතින් බැටරිය බැස්සාම විශ්ව ශක්තියෙන් දුවන්නයැ බන් චාජ් කළාම වැඩ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113

    wishes are on it's way
    V4n7Tfl.jpg