හිටපන් සල්ලි ද්‍ර්න්න එපැයි ආන්ඩුවෙන් කරන්න .මේවර මැතිවරණ පිලිබදව ඔබගේ දැනිම අනුව එක් එක් පක්ශ ලබාගන්නා ජන්ද ප්‍රතිශතය සදහන් කර මාර්තු 10 වනදා රුපියල් 1000 ක රිලොඩ් එකක් දිනා ගන්න.
මිට යාපා.
උදාහරණ
මගේ PREDICTION එක.
NPP - 45%
SJB - 36%
අලි පොහොට්ටු - 12%
හෙලිකොප්ටර් හා නිදහස් පක්ශය - 4%
අනෙකුත් - 3%
පොස්ට් EDIT කලොත් තරගයෙන් ඉවත් කෙරේ.
මැතිවරණය පවත්වන්නේ නැ කියලා කැ ගහන්න එපා. ඔන්න අධ්කරණය තින්දුව දිලා
BREAKING NEWS
සියලු බාධක අහවරයි. පලාත් පාලන මැතිවරණය පැවැත්විම සදහා අධ්කරණය විසින් මැතිවරණ කොමිසමට අවසර ලබාදේ. රනිල් ගේ සියලු තුරුම්පු අහවරයි.![]()
මේකෙන්ම ප්‍රතිෂතේ තේරෙනවා. රනිලා පස්ස ගහනවා කියන්නේ NPP ටෝටල් එක අනික් උන්ගේ ටෝටල් එකට උඩින් යනවා කියන එක. එහෙම නෙමේ නම් මුන් කිසිම වෙලේක පස්ස ගහන්නේ නැ. උන්ගේ ඉන්ටර්නල් සමීක්ෂණ වලින් ඕව කන්ඵර්ම් වෙලා තියෙන්නේ පුථීපළාත් පාලන මැතිවරණයට මුදල් දීමට මහා භාණ්ඩාගාරයට හැකියාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායමට දැනුම් දී ඇත.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කළ විමසීමකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
‘ඡන්දය තියන්න පුළුවන්ද කියලා මට තීරණයක් ගන්න බැහැ. දැන් ඒක තීරණය කරන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයයි. හැබැයි ඡන්ද කරන්න නම් භාණ්ඩාගාරයේ සල්ලි නැහැ.’’ ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශ කර තිබේ.![]()
SJB - 47%
UNP පොහොට්ටු - 30%
හෙලිකොප්ටර් හා නිදහස් පක්ශය - 9%
NPP - 7%
වෙනත් - 7%
මැතිවරණයට දෙන්න මුදල් නෑ..- ජනාධිපති දන්වයි..
පළාත් පාලන මැතිවරණයට මුදල් දීමට මහා භාණ්ඩාගාරයට හැකියාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායමට දැනුම් දී ඇත.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කළ විමසීමකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
‘ඡන්දය තියන්න පුළුවන්ද කියලා මට තීරණයක් ගන්න බැහැ. දැන් ඒක තීරණය කරන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයයි. හැබැයි ඡන්ද කරන්න නම් භාණ්ඩාගාරයේ සල්ලි නැහැ.’’ ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශ කර තිබේ.
මැතිවරණ කටයුතුවලට අදාළ රාජකාරි ආරම්භ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව රුපියල් මිලියන 770 ක මුදලක් ඉල්ලා සිටියත් මුදල් අමාත්‍යාංශය එම මුදලද මෙතෙක් ලබා දී නොමැත.
– Aruna
SJB?????
a mona paksheda ????
------ Post added on Feb 11, 2023 at 12:32 PM
a kageda ??
UNP neweida SJB kiynne???
සජියා වෙනම නේ ඉන්නෙ
a modaya wenama illan kannada yanne. uge joke walata kawuda ban X gahanna inne
ඌ දිනනවා ඒ උනාට මිනිස්සු ඌ වටේ ඉන්නෙ
බලමුකො![]()
MONAWA BALANNADA BAN. OKA DINANNE NEHA