1. ruwanHM

    Ausi Northern Territory

    @shenat are you know anything
  2. ruwanHM

    Ausi Northern Territory

    එහෙම නම් හොඳයි නෙ
  3. ruwanHM

    Ausi Northern Territory

    එකේ life එක කොහොමද සිංහලු... අපේ එකෙක්ට, civil technician job එකක් සෙට් වුනා.
  4. ruwanHM

    Questions BOC , Sampath ,Com bank Credit card හොද මොකක්ද ?

    Sampath is the best. I have been using it more than 6years
  5. ruwanHM

    මහනුවර රාජදානිය වර්ෂ 1864දී..

    @Kalegana මචන් මේ නුවර චිත්‍ර set එකම දීපන්කො download කරගන්න. quality images වලින්
  6. ruwanHM

    සුපිරි කොල්ලෝ ටිකක්. සර්ගේ දත් 32 කැඩෙනකන් ගහල.

    Maths section එකෙත් physics උගන්නපු කලු පොරක් හිටියා දැන් නම් නම මතක නෑ. හැබැයි ඒ කාලෙ අපි උන්ට මාර බයයි. මේ වගෙ සෙට් වෙලා return දෙන්න හිතල වත් නෑ
  7. ruwanHM

    මහනුවර රාජදානිය වර්ෂ 1864දී..

    මේකේ download කරන්න පුලුවන් හොඳ image එකක් දෙනවද?
  8. ruwanHM

    මොරටුව campus එක අවට බෝඩිමක්

    මචන්ලා, මොරටුව campus එක ළග සෙනසුරාදා, ඉරිදා නවතින්න පුලුවන් place තියනවද? මම weekend part time course එකක් කරනවා. ඒකට නවතින්න තැනක් බැලුවේ. මාස 2ට තමයි ඕනි.
  9. ruwanHM

    NSB Account User Experience කොහොමද?

    NSB is good for FD because of their fairly high rate & security
  10. ruwanHM

    NIC එක් දින සේවය

    They take old one
  11. ruwanHM

    NIC එක් දින සේවය

    No. I want to get the new card since details are printed in English too. since I had the old card police report was not required sometimes GS works on Saturdays. but anyway you have to go to AGA office on weekdays. If you are unable to present, you can produce a letter to anyone giving your...
  12. ruwanHM

    NIC එක් දින සේවය

    මුලින්ම studio එකට ගිහින් photo එකක් අරගෙන, එහෙන් දෙන print out එක අරගෙන ග්‍රාම සේවක ළගට යන්න ඕනි. උප්පැන්න සහතිකේ original එකත් ඕනි වෙනවා. තව දිග ලියුම් කවරයකුත් ඕනි. ග්‍රාම සේවකගෙන් application එක පුරවගෙන, AG office එකට යන්න ඕනි. එතනදි අපේ application එකේ AG ගේ සීල් එක ගහලා අපිට appointment...
  13. ruwanHM

    NIC එක් දින සේවය

    වැඩේ කරගත්තා. උදේ 6.30 ට ගියා. 9 වෙද්දි ID එක ගත්තා. government office මෙච්චර efficient service එකක් ලැබුනෙ පළවෙනි පාරට. හොඳ system එකකට වැඩේ යනවා.
  14. ruwanHM

    NIC එක් දින සේවය

    වාත නොවී වැඩේ ඉක්මනින් කරගන්නේ කොහොමද?
  15. ruwanHM

    NIC එක් දින සේවය

    බත්තරමුල්ලේ ID office එකෙ one day service එකෙන් NIC එක ගත්තේ කවුද? උදේ කීයට විතර යන්න ඕනිද? 20 වෙනිදා යන්න ඉන්නෙ.
  16. ruwanHM

    Driving Licence තාම නෑ

    මම passport එක හැදුවෙ 2018 මචං. driving license එක 2022 පෙබරවාරි renew කලා. එත් තවම කාඩ් එක ආවෙ නෑ. Ausi skill assessment එකට identification document 3 ක් ඕනි. passport + birth certificate මීට අමතරව, NIC or Driving licence දෙන්න ඕනි. NIC එකෙ අවුල ඒක සිංහලෙන් නෙ තියෙන්නෙ.
  17. ruwanHM

    Driving Licence තාම නෑ

    ගිය අවුරුද්දෙ පෙබරවාරි renew කරේ. තාම printed card එක ආවෙ නෑ. මට Ausi skill assessment එක කරන්න identification document එකක් විදිහට මේක ඕනි වෙලා තියෙන්නෙ. කොහොමද licence card එක ගන්නෙ.

    No contents