1. ruwanHM

    Birth certificate translation

    මචං birth certificate එක english වලට translate කරගන්න ඕනි. එතකොට මම application එක ගිහින් දෙන්න ඕනි කොලඹට ද? නැත්නම් මම පදිංචි දිස්ත්‍රික්කයේ කච්චේරියට ද? නැත්නම් උප්පැන්නෙ අයිති දිස්ත්‍රික්කයට ද? මම දැනට ඉන්නෙ කුරුණෑගල, ඉපදුනේ රත්නපුර
  2. ruwanHM

    Leyland බුදු මැදුර

    තුන් වෙනි ලෝකෙ රටවල මිනිස්සුන්ගෙ ආසාවල් තමයි. වෙන රටවල් වගෙ comfortable vehicle 1ක් 2ක් ගෙදරක තියාගන්න පුලුවන් කාලයක් කවද එයිද. පව් බං අපේ රටේ මිනිස්සු.
  3. ruwanHM

    ඊයෙ රෑ මී වේම්සිගෙ පුතෙක් මගෙ වට්ටක්කා පලුව කාලා හුම්ත්තෝ. ශික් 🤬🤬🤬

    කොහෙද බං උඹ ඔය එළවළු තියලා තියෙන්නෙ. මීයෝ බෝවෙන එක අහන්නත් දෙයක් ද? Fridge එකක දාල තියපං
  4. ruwanHM

    IELTS,PTE,TOEFL ගොඩදාගන්න ලේසිම මොකක්ද

    you should be a fluent speaker. I couldn't reach the 6:cry:
  5. ruwanHM

    MH370 එකට මොකද උනේ

    අද උදේ radio programme එකක මේක කතා වෙනවා මට ඇහුනා. එකේ කියපු විදිහට නම් තාමත් මේක අබිරහසක්
  6. ruwanHM

    IELTS,PTE,TOEFL ගොඩදාගන්න ලේසිම මොකක්ද

    I think PTE cannot be scored 79+ only having the good english knowledge. It needs some techniques. But IELTS is completely different. If you are fluent in english. You can easily hit the 8
  7. ruwanHM

    PTE or IELTS

    PTE practice කරන්න හොඳ web site එක මොකක්ද. මම APE uni web site එක try කරා. මට හිතෙන්නෙ මගේ voice එක හරියට detect වෙන්නෙ නෑ. 30%-40% තමයි ගාන. හැබැයි PTE LABS එකෙ කරන කොට average 75%-80% එනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ PTE LABS web site එකේ register වෙන්න rs.70,000 ඕනි. එච්චර ගානක් වියදම් කරන්න අමාරුයි...
  8. ruwanHM

    Italy Jobs

    thanks machan
  9. ruwanHM

    Italy Jobs

    අලුතින් Italy jobs වගයක් ලංකාවට හම්බෙනවා කියලා ආරංචියක් ලැබුනා. මේ ගැන විස්තර දන්න කවුරු හරි ඉන්නවද?
  10. ruwanHM

    UK වල පදිංචියට ආවා සහෝදරයිනි (මේ මගේ කතාව.. දෙවෙනි කොටස)

    එල මචන්. tax එක එහෙම කොහොමද? ජොබ් එක මොකක්ද මචන්?
  11. ruwanHM

    NSW PR visa

    New south wales, Australia
  12. ruwanHM

    කිරුළු පැළඳ මව්බිමට ආ සඳනි

    Egyptian or Sri Lankan:confused:
  13. ruwanHM

    NSW PR visa

    Is that true NSW government is giving 15 marks for visa category 190?
  14. ruwanHM

    D.V. චානක මැතිදුන් M Sc. Economics විජයග්‍රහණය කරයි 😍

    මෙහෙමයි මචන්.. මමත් මේ දවස් වල Msc. එකක් කරන නිසා දන්නව thesis එකක් ලියනවා තියා කරන්න පුලුවන් ලේසි topic එකක් හොයා ගන්න එකත් කොච්චර අමාරුද? කියලා. අපි දේශපාලකයන්ගෙ ළමයිට බැන්නට උන් හොර පාරෙන් උපාධි ගන්නවා කියලා. අද ලක්ෂ 2-3 ක් වියදන් කරන්න පුලුවන් නම් thesis ලියලා දෙන්න ඕනි තරම් freelance...
  15. ruwanHM

    තම පාසලේ සිසුවියන්ට නිරුවත් ඡායාරූප යැවූ වැලිමඩ විදුහල්පතිගේ වැඩ තහනම්

    හරි නම් ප්‍රින්සිපල්ගේ නම ගම විස්තර ඇතුව ඔක්කොම දාන්න ඕනි. ඔක්කොම විස්තරේ දානවා. වැලිමඩ ප්‍රසිද්ධ පාසල මොකක්ද කියලා නෑ
  16. ruwanHM

    Ms world help

    I think you don't have the required font

    No contents