සජිත් මල්ලී නම් හරියන් නෑ..ඌ අනිවා පිස්සු නටනවා..හිටං වගේ..ජෙප්පන්ගේ කලහාකාරිත්වය වැඩි..ඔව්න් අනිවා මිනිස්සුන්ව ලිමිට් කරනවා..රනිලාත් ජෙප්පන්ට රැල්ල හැදෙන බව පේන නිසා..ඌට පුලුවන් උපරිම කරනවා මේ ටිකේ..කරන්ට් තෙල් ගෑස්..ඔක්කොම ගනන් වැඩියෙන් හරි තියෙන්නයි මිනිස්සුන්ට ඕනේ..ජෙප්පන්ටත් බයක් තියෙනවා රට හරි ගිහින් උන්ට තියෙන රැල්ල අඩු වෙයි කියලා.