KMP යුනිකෝඩ් ?හෙල්ප්

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    KMP යුනිකෝඩ් ?හෙල්ප්

    මට උදව්වක් ඕන මචන්ලා,
    මගේ km ප්ලයෙර් එක තියනවා නේද දැන් එකේ unicode subs වැඩ නැ මචං ,කොටු කොටු විතරය.කලින් නම් මට මතක විදියට සුපිරියට වැඩ කරා .සිංහලෙන් නේම් කරලා තියන ඒවා නම් titile බාර් එකේ පෙන්නවා .එත් සුබ වැඩ නැතිය.ලැප් එකේ unicode අවුලකුත් නෑ.ඕන සිංහලයක් පේනවා .කරන්න පුළුවන් හැම මගුලක්ම කරලා බැලුවාය.ඉන්ස්ටෝල් අනින්ස්ටෝල් 10 සැරයක් විතර කර,එත් වැඩක් උනේ නැතිය 3.9 තමා තියෙන්නේ ,මට වෙන ප්ලේයරක් හරි යන්නෙත් නෑ,වැඩේ ගොඩ දාගන්න විදියක් කියහල්ලකෝ මචන්ලෝ .
    :angry::angry::angry:
    :confused::confused::confused::confused::confused:
     
    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    :O KM එක අයිං කල්ල අලුත් යූසර් අකෞන්ට් එකක් හදල ඒකෙ ඉන්ස්ටෝල් කරල බලපං.
    ඒත් ඒමද කියල :O

    අඩෝ වැඩේ ගොඩ . තෑන්ක්ස් ලොට් .දැන් සුපිරියට වැඩ,මං වෙන යුසර් අකුන්ට් එකක් හදල එකෙන් play කර ,උනින්ස්ටෝල් කොළෙත් නැහැ නොවැ ,දැන් මගේ ඔරිගීනල් අකුන්ට් එකට හරි ගැස්ස ගන්නේ කොහොමද ,කොතනද අවුල ඇත්තේ ,
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අඩෝ වැඩේ ගොඩ . තෑන්ක්ස් ලොට් .දැන් සුපිරියට වැඩ,මං වෙන යුසර් අකුන්ට් එකක් හදල එකෙන් play කර ,උනින්ස්ටෝල් කොළෙත් නැහැ නොවැ ,දැන් මගේ ඔරිගීනල් අකුන්ට් එකට හරි ගැස්ස ගන්නේ කොහොමද ,කොතනද අවුල ඇත්තේ ,

    අනික් අකෞන්ට් එකෙන් ප්ලේයරේ උඹ මොකක් හරි කල වෙනස් කමක් වෙන්න ඕනෙ.
    ඇප්ඩේට වලයි මයි ඩොකියුමන්ට්ස් වලයි ප්ලේයරේ නමින් තියෙන ෆෝල්ඩර්ස් ඩිලීට් කල්ලබලපං.
     
    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    අනික් අකෞන්ට් එකෙන් ප්ලේයරේ උඹ මොකක් හරි කල වෙනස් කමක් වෙන්න ඕනෙ.
    ඇප්ඩේට වලයි මයි ඩොකියුමන්ට්ස් වලයි ප්ලේයරේ නමින් තියෙන ෆෝල්ඩර්ස් ඩිලීට් කල්ලබලපං.
    හරි ගිය නෑ මචං
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හරි ගිය නෑ මචං

    :O මොකක්ද බං ඒ ජරමරේ :O
    එහෙනං වින්ඩෝස් වල උඹ වෙනස් කල සෙටිමක්ද දන්නෑ බං :O වින්ඩෝස් වල සෙටින්ග්ස් වෙනස් කරන්න මක්ක හරි ක්‍රමයක් තියෙ නං කල්ල බලපං :O හරියන්න ඕනෙ.